Ministry of Rural Development, Social Security and Community Empowerment Rural Development Bureau
Call for Project Proposals: Creating innovative business opportunities to empower the community through sustainable livelihoods.

646326804 1505881584876355 2863090372667221195 n

646330103 1505881578209689 6024424818496957471 n

Screenshot 2025 10 30 104700 1

Taking into account the destructive impact of illicit drug use on the entire society, the
Ratama Ekata National Operations Council has decided to declare the week commencing 01st of
March 2026 as "Illicit Drug Prevention Week." marking the commencement of continuous
drug prevention programs being implemented in line with the "Ratama Ekata National
Initative".

Read More 

කාර්යාල නිලධාරීන්ගේ මානසික සුවය ඉහළ නංවාලීම සහ කාර්යබහුල රාජකාරි ජීවිතයට අස්වැසිල්ලක් ලබා ගැනීම සඳහා 2026.02.20 දින රෙසින්ස් කලාව පිළිබඳ පුහුණු කිරීමේ වැඩසටහන රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදි පවත්වන ලදී.

 

641354192 1495458365918677 8014898851426255585 n 641551499 1495458402585340 3835237072591251885 n

641645355 1495458432585337 2225096939271766957 n

641667922 1495458562585324 7169942525708476806 n

රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2026.02.25 වන බදාදා දින උදෑසන 9.00 ට රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ මැතිනිය,  රත්මලාන ‍ප්‍රාදේශීය ලේකම් එම්.එම්.කේ. දිල්රුක්ෂි වල්පොල මැතිණිය ඇතුලු විවිධ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් පැමිණි රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්  පැවැත්විණි. එහි දී රත්මලාන ප්‍රදේශයේ සෞඛ්‍ය තත්වය ආරක්ෂක තත්වය, කොට්ඨාශයේ ක්‍රියාත්මක ව්‍යාපෘති ප්‍රගතිය මෙන්ම ප්‍රදේශයේ පවතින ගැටලු රාශියක් පිළිබඳව සාකච්ජා කල අතර ඒවාට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග හා තීරණ ද ගනු ලැබීය.

1000100900100010090110001009021000100903100010090410001009051000100906100010090710001009081000100909

2025 ප්‍රාදේශිය සිසු නිපුණතා ඇගයීම් ත්‍යාග සහ සහතික පත් ප්‍රදානෝත්සවය 2026 පෙබරවාරි මස 22වන ඉරුදින ප.ව.2.00 ට රත්මලාන පුරාණ විහාරස්ථානයේදීි පැවැත්විය. ඒ සඳහා වැඩමවා වදාළ රත්මලාන පුරාණ විහාරාධිකාරී ප්‍රජා මණ්ඩලීය දහම් පාසලේ ප්‍රධානාචාර්ය විනයාචාර්ය පූජ්‍ය හෙ⁣වෙස්සේ නන්දාරාම ස්වාමීන් වහන්සේ,රත්මලාන පුෂ්පාරාම විහාරාධිපති අමරපුර සද්ධම්මවංශ මහානිකායේ අනුනායක පූජ්‍යපාද රත්මලානේ සිරි සුනීත නායක ස්වාමීන් වහන්සේ,රත්මලාන ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති පූජ්‍යපාද සූරියගොඩ සිරිධම්ම නායක ස්වාමීන් වහන්සේ,ලෝක බෞද්ධ මහා සම්මේලනයේ ගරු ලේඛකාධිකාරී ආචාර්ය පුඡ්‍යපාද මාඉටිපේ විමලසාර නායක ස්වාමීන් වහන්සේ,රත්මලාන ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී පුඡ්‍යපාද බඹරපනේ සුගත නන්ද නායක ස්වාමීන් වහන්සේ,ජාතික අධ්‍යාපන ආයතනයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍යපාද කොට නෙළුවේ පුඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ,රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක ඉලුඔ කන්දේ විනීත ස්වාමීන් වහන්සේ,ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ බාහිර කතිකාචාර්ය වෑගන්තලේ ධම්මරතන ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞරවණිය මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන්ද දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ උප නගරාධිපති වින්දන එදිරිසූරිය මැතිතුමා ඇතුළු සපැමිණි නාගරික මන්ත්‍රීතුමා තුමියන්,රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් එම්.එම්.කේ. දිල්රුක්ෂි වල්පොළ මැතිණිය,සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රභා ශ්‍රීමධුරංගි මැතිණිය,ගල්කිස්ස බෞද්ධ බාලිකා විදුහල්පතිනී කාන්ති මානෙල් මැතිණිය,සම්පත් බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ විශ්‍රාමික සාමාන්‍යාධිකාරී අශෝක මැණික්ගොඩ මැතිතුමා,රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක නිලන්ති පරණගම මහත්මිය ඇතුළු සම්භාවණිය ආරාධිත අමුත්තන්ගෙන් මෙම උත්සව සභාව වර්ණවත් විය.

 

639139776 1494684102662770 5409174832440613241 n     640904664 1494684095996104 3625426224770393253 n  641263051 1494684052662775 5854304376090862079 n  641334210 1494684049329442 3416769660182216496 n

Scroll To Top