"ඉවත්වනූ" මත්ද්‍රව්‍ය නිවාරණය දැනූවත් කිරිමෙ වැඩසටහන 2026/1/10  දින බඩොවිට ජනන්දනාරාමය  විහරස්ථානයෙදි පවත්වන ලදි  ,  මෙ සදහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර අසොක මහතාද, ප්‍රජා පොලිස් ඒකකය දයානන්ද මහතා ද, කටූකූරුදූවත්ත, වටරප්පල , අත්තිඩිය උතූර, අත්තිඩිය දකුණ , බටහිර කවූඩාන, ආදි වූ වසමි වල ග්‍රාමනිලධාරි සහ වසමි භාර ආර්ථික සංවර්ධන නිලධාරි , මත්ද්‍රව්‍ය උපදෙශක වත්සලා රාජපක්ෂක මිය, නිපූණතා නිලධාරි  විරසිංහ මහතාද, සංවර්ධන නිලධාරි ( සමාජ සෙවා ) ශ්‍යාමි  මහතාද, සමාජ සෙවා නිලධාරි දිලිනි මහත්මියද , මනොවීද්‍යා උපදෙශන නිලධාරි වත්සලා එදිරිසිංහ මහත්මියද සහභාගි විය .

.615321106 1459502572847590 3613907580931224337 n615429220 1459502576180923 8329077238304496163 n615876153 1459502619514252 4904938491123818755 n615284647 1459502612847586 3380068608791880936 n616544680 1459502636180917 2736097932993737591 n

රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2026.01.8 වන බ්‍රහස්පතින්දා දින සවස 1.30 රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ මැතිනිය, රත්මලාන ප්‍රාදේශීය ලේකම් එම්.එම්.කේ. දිල්රුක්ෂි වල්පොල මැතිණිය ඇතුළු විවිධ රාජ්‍ය ආයතනයක් කරමින් පැමිණි රාජ්‍ය නිලධාරීන් සහභාගී වී ඇත. එහි දී රත්මලාන ප්‍රදේශයේ සෞඛ්‍ය තත්ත්වය ආරක්‍ෂක තත්ත්වය, කොට්ඨාශයේ ක්‍රියාත්මක ව්‍යාපෘති ප්‍රගතිය වැනි ප්‍රදේශයේ පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කල අතර අවශ්‍ය වේ ක්‍රියාව සහ තීරණ ගැනීම.

 

616503879 1459496592848188 5404608264111620383 n615777571 1459496776181503 3982731347904922165 n616132126 1459496702848177 714825356201063780 n616241657 1459496779514836 6069748317455858938 n

රත්මලාන ප්‍රාදේශීය  ලේකම්තුමිය ගේ උපදෙස්  හා මගපෙන්වීම අනුව, සහකාර  ප්‍රාදේශීය  ලේකම්  තුමියගේ  සහභාගිත්වයෙන් සැලසුම් අංශයේ  නියෝජ්‍ය  අධ්‍යක්ෂ තුමාගේ සහ  සංවර්ධන  නිලධාරින් ගේ සහයෝගයෙන් , සමෘද්ධි අංශයේ සියලුම නිලදාරින්  විසින් සංවිධානය  කරන ලද ලේ දන්දීමේ  වැඩසටහන. රත්මලාන ප්‍රාදේශීය  ලේකම් කාර්‍යාලයේ ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.

583325433 1410151647782683 5696280095550962976 n584611283 1410151981115983 9001000720433660434 n585885290 1410152017782646 2607916637451320896 n585894853 1410151841115997 4503422363539465004 n586245261 1410152197782628 3330054701303279851 n

රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2025.09.24 වන අඟහරුවාදා දින ප.ව 1.00 ට රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ මැතිනිය, රත්මලාන ‍ප්‍රාදේශීය ලේකම් එම්.එම්.කේ. දිල්රුක්ෂි වල්පොල ඇතුලු විවිධ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් පැමිණි රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. එහි දී රත්මලාන ප්‍රදේශයේ සෞඛ්‍ය තත්වය ආරක්ෂක තත්වය 2025 වර්ෂයේ දී කොට්ඨාශයේ ක්‍රියාත්මක ව්‍යාපෘති ප්‍රගතිය මෙන්ම ප්‍රදේශයේ පවතින ගැටලු රාශියක් පිළිබඳව සාකච්ජා කල අතර ඒවාට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග හා තීරණ ද ගනු ලැබීය.

DCC 1DCC 2DCC 3DCC 4DCC 5DCC 6

Scroll To Top