රත්මලාන තරුණ සමාජ සමුළුවරත්මලාන තරුණ සමාජ සමුළුව
2025/07/20 ඉරිදා පෙ.ව. 10.00 ට රත්මලාන දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරී ඒ.ජී.ආර්. හේමචන්ද්‍ර මහතාගේ සංවිධානාත්මක සහයෝගය ඇතිව රත්මලාන තරුණ සේවා කාර්යාලයේදී පැවැත්වේ.
මෙම අවස්ථාවට රත්මලාන සංවර්ධන කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසේකර මහත්මිය, රත්මලාන ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මහත්මිය, සහකාර ප්‍රාදේශීය ලේකම් එච්.පී.එස්. මධුරංගි මහත්මිය, නගරාධිපති සහ නගරිත තරුණ දිස්ත්‍රික්කයේ පරිපාලන නිලධාරී සමන්ති මහත්මිය සහභාගී වූහ. විශේෂ අවස්ථා....

වැඩසටහන - රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම
දිනය - 2025.05.16
ස්ථානය - රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරය
අරමුණ - රත්මලාන කොට්ඨාසයේ පවතින ගැටලු සාකච්ඡා කිරීම
සහහාගී වූ නිලධාරින් - සම්බන්ධීකරණ කමිටු සභාපතිතුමිය,රත්මලාන ප්‍රාදේශීය ලේකම්තුමිය , සහකාර ප්‍රාදේශීක ලේකම්තුමිය , නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන ), ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ වෙනත් රාජ්‍ය ආයතන නිලධාරීන් 122 දෙනෙකු
සංවිධානය - සැලසුම් අංශය

2024.11.06 මත්ද්‍රව්‍ය නිවාරණය හා දැනුවත් කිරීමේ වැඩසටහන

තවත් කියවන්න: 2024.11.06 මත්ද්‍රව්‍ය නිවාරණය හා දැනුවත් කිරීමේ වැඩසටහන.
වැඩසටහන - රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම
දිනය - 2025.05.16
ස්ථානය - රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරය
අරමුණ - රත්මලාන කොට්ඨාසයේ පවතින ගැටලු සාකච්ඡා කිරීම
සහහාගී වූ නිලධාරින් - සම්බන්ධීකරණ කමිටු සභාපතිතුමිය,රත්මලාන ප්‍රාදේශීය ලේකම්තුමිය , සහකාර ප්‍රාදේශීක ලේකම්තුමිය , නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන ), ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ වෙනත් රාජ්‍ය ආයතන නිලධාරීන් 122 දෙනෙකු
සංවිධානය - සැලසුම් අංශය

2024.10.22 මූල්‍ය සාක්ෂරතාවය වැඩසටහන