The inauguration ceremony of electronic payments to government institutions in collaboration with and in association with Lanka Bank was held at the Ratmalana Divisional Secretariat today, 2026.07.02 at 9.00 a.m., in conjunction with the Colombo District Secretariat, with the participation of Ratmalana Divisional Secretary Mrs. Dilrukshi Walpola and staff officers.




2026.07.01 Meeting to organize the Senehasa program for vulnerable children was attended by the Chairperson, Secretary and Deputy Directors of the Ministry of Women and Child Affairs, Regional Secretaries and Officers, Divisional Education Director, Chief Inspector of Police in charge of the Children's Division of Mount Lavinia Police, Officers of the Medical Officer of Health Office, and the Probation Department.




කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය - ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය සංවිධානය කරන “මහජන කේන්ද්‍රීය පරිපාලනය” ප්‍රාදේශීය ඵලදායිතා දර්ශකය - 1.0 Citizen Mirror - 2025 සහතික ප්‍රදානෝත්සවය 2026.06.16 දින පවත්වන ලදි.
ප්‍රධාන අංශ 6ක් යටතේ කාර්යසාධන දර්ශක 702 ඇගයීමට ලක් කර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රේණිගත කර ඇති අතර ශ්‍රේණිය AAA ලකුණු පරාසය 85 - 100 විශිෂ්ට ඇගයුමට දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50 ක් තේරී පත් වී ඇත. රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලකුණු 87.72% ක් ලබා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය හිමිකර ගන්නා ලදි. (දිවයිනෙන් ම 23 වන ස්ථානය)
මෙම වැඩසටහන සඳහා නායකත්වය හා උපදේශකත්වය ලබා දුන් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්තුමාට, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්තුමියට, කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමාට, ජාතික ඵලදායිතා කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්තුමාට හා කාර්ය මණ්ඩලයට, ඇගයීම සිදුකල විනිශ්චය මණ්ඩලයටත් ගෞරවනීය ස්තූතිය පුද කරමි.
කොළඹ දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය හිමිකර ගැනීමට රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා ඵලදායිතා සම්බන්ධීකරණ



The Ratmalana Divisional Coordination Committee Meeting was held on Tuesday, 2026.06.30 at 9.30 am at the Ratmalana Divisional Secretariat Auditorium with the participation of MP Samanmali Gunasinghe, Ratmalana Divisional Secretary M.M.K. Dilrukshi Walpola and various government officials representing various government institutions. The security situation in the Ratmalana area, the progress of projects implemented in the division as well as many existing problems in the area were discussed and necessary future actions and decisions were taken.






රත්මලාන ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ වෙසක් සතිය නිමිත්තෙන් සංවිධානය කල ධර්ම දේශනා පින්කම ඉතා සාර්ථක ලෙස පැවැත්වීමට හැකියාව ලැබුණි.රත්මලාන ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ වෙසක් සතිය නිමිත්තෙන් සංවිධානය කල ධර්ම දේශනා පින්කම ඉතා සාර්ථක ලෙස පැවැත්වීමට හැකියාව ලැබුණි.එම අවස්ථාව සාර්ථක කර ගැනීම සඳහා සහාය දැක්වූ කාර්යාලයේ සියලුම නිලධාරීන්ටත් ,පිරිකර සහ මූල්‍යමය පිරිකර සපයා දුන් සියලුම නිලධාරීන්ටත්,ධර්මය දේශණය ශ්‍රවණය කිරීම සඳහා පිරිස සම්බන්ධ කරවූ රෙජිස්ටුාර් අංශයටත් ,පිරිස සහ සංග්‍රහ කටයුතු සුදානම් කල වනිතා සංවර්ධන නිලධාරීතුමියටත් පුණ්‍යානුමෝදනා ස්තුතිය පිරිනමමු.





රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනියගේ උපදෙස් පරිදි සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමා සමෘද්ධි කළමනාකාර තුමිය යන අයගේ අධීක්ෂණය සහ නියෝජ්‍ය අධ්‍යක්ෂක සැලසුම් ජයසේකර මහතාගේ මග පෙන්වීම යටතේ රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන්ගේ එකමුතුවෙන් 2026/05/27 වන දින රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී කුරක්කන් කැඳ දන්සල පවත්වන ලදී . මේ සඳහා විශේෂයෙන්ම උපකාර කළ රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙනෙහි පරිවෙන් ආධිපති මා ඉටිපෙ විමලසාර ස්වාමීන් වහන්සේට ගෞරව පූර්වක ස්තුතිය පුද කරන්නෙමු.




රත්මලාන ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ උපදෙස් පරිදි සහ මඟපෙන්වීම යටතේ මුල් ළමාවිය නිලධාරි භාග්‍ය මහතා ප්‍රමුඛ පෙර පාසල් ගුරු එකමුතුවෙන් අයිස්ක්‍රීමි දන්සල 2026.06.07 දින රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදි පැවැත්විණ.























