2026 /07/27 වන දින රත්මලාන ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩලයේ මහ සභා රැස්වීම හා නිලවරණය රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී රත්මලාන ප්‍රාදේශීය ලේකම් එම්. එම්. කේ. දිල්රුක්ෂි වල්පොල මහත්මියගේ අධීක්ෂණයෙන් රත්මලාන සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රභා ශ්‍රී මධුරංගී මහත්මියගේ ප්‍රධානත්වයෙන්පවත්වන ලදී.






සූපිළිපන්න රාජ්‍ය සේවයක් සදහා වන "සූපිළිපන් සංස්කෘතියක්” - ක්ලීන් ශ්‍රී ලංකාවක් - ජාතික මෙහෙයුමට සමගාමීව සූපිළිපන් ප්‍රතිඥාව දීම 2026.07.27 දින රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි











Dengue Control Program
The Ratmalana Divisional Secretariat, the Office of the Medical Officer of Health and the Specialized Economic Center jointly implemented a dengue eradication program on 16.07.2026 in the Economic Center premises, Sathosa Warehouse, Tsunami Apartment Complex and the surrounding area.




























