ප්‍රජා ශක්ති දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය යටතේ ප්‍රජා සංවර්ධන සභා බලගැන්වීම සඳහා ප්‍රජා සංවර්ධන සභාවේ ප්‍රජානියෝජිතයින් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන රත්මලාන ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ උපදෙස් පරිදි සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් කුඩා ව්‍යාපාර සහකාර අධ්‍යක්ෂතුමියගේ සහ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරීගේ සම්පතදායකත්වයෙන් මෙම වැඩසටහන 2026.08.04 වන දින රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

763112342 1652643700200142 2960289132903432540 n763333637 1652643696866809 6450810501680627858 n763824266 1652643693533476 1212989368801082821 n763992650 1652643510200161 9205783080270479441 n764661379 1652643686866810 8930652269002109656 n765929539 1652643606866818 5678611857011379076 n

Scroll To Top