ප්‍රජා ශක්ති’ දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය
“ප්‍රජා ශක්ති ගම් දහසක වැඩ දහසක්”
වැඩසටහන - රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රත්මලාන නැගෙනහිර හා රත්මලාන බටහිර වසම් එක්ව ක්‍රියාත්මක කරන කාර්මික විද්‍යාල මධ්‍යස්ථානයේ “හෙළ බොජුන්” හලක් ස්ථාපිත කිරීම හා ක්‍රියාත්මක කිරීම.
දිනය : 2026.06.02
වේලාව : පෙ.ව. 9.30 සිට
ස්ථානය : රත්මලාන නැගෙනහිර වසමේ කාර්මික විද්‍යාලය

712307427 1587385013392678 7802810955028452238 n Copy712358595 1587385110059335 4319565016710692979 n Copy710799440 1587384740059372 3161339187765860103 n Copy714327382 1587384836726029 7334473930521404879 n Copy710755816 1587385093392670 8744879190567240974 n710756293 1587385163392663 5548434171921081718 n

Scroll To Top