රත්මලාන ප්‍රාදේශීය ලේකම්තුමිය ගේ උපදෙස් හා මගපෙන්වීම අනුව, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියගේ සහභාගිත්වයෙන් සැලසුම් අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ තුමාගේ සහ සංවර්ධන නිලධාරින් ගේ සහයෝගයෙන් , සමෘද්ධි අංශයේ සියලුම නිලදාරින් විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහන. රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.




















