කාර්යාල නිලධාරීන්ගේ මානසික සුවය ඉහළ නංවාලීම සහ කාර්යබහුල රාජකාරි ජීවිතයට අස්වැසිල්ලක් ලබා ගැනීම සඳහා 2026.02.20 දින රෙසින්ස් කලාව පිළිබඳ පුහුණු කිරීමේ වැඩසටහන රත්මලාන ප්රාදේශීය ලේකම් කාර්යාල ශ්රවණාගාරයේදි පවත්වන ලදී.