කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ උපදෙස් පරිදි රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කල ජපන් විදේශ රැකියා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටන 2026-03-07 පෙ.ව 11.00 ට රත්මලාන ලලිත් ඇතුලත්මුදලි වෘත්තීය පුහුණු ආයතනයේදි පැවැත්විණ. මෙම වැඩසටහන රත්මලාන ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මහත්මියගේ මඟපෙන්වීම යටතේ වැඩසටන සංවිධානය කර තිබු අතර, වෛද්‍ය ප්‍රියන්ත පෙරේරා මහතා විසින් වැඩසටහන මෙහෙයවන ලදි. රත්මලාන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්‍රාම නිලධාරි එස්.එම්.එස් දීප්ති මහත්මියගේ අධික්ෂණය යටතේ මෙම වැඩසටන සංවිධානය කර තිබුණි. තරුණ සේවා නිලධාරී හේමචන්ද්‍ර මහතා, විදේශ රැකියා සංවර්ධන නිලධාරි චන්දිමාලා මහත්මිය, නිපුණතා සංවර්ධන නිලධාරි වීරසිංහ මහතා ඇතුලු ප්‍රතිලාභීන් 150 පමණ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විය.

655283758 1520484640082716 5863649950620415159 n655958586 1520484636749383 8901557197564840209 n656190565 1520484813416032 5100510309155469564 n656557203 1520484686749378 1533674691441102718 n656755894 1520484763416037 273682256886470789 n656204543 1520484693416044 431220123499541289 n

Scroll To Top