අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

IMG 20260721 WA0001

IMG 20260721 WA0000

මාර්ග ගත සේවා / Online Services / இணையவழிச் சேவைகள்..

News & Events

21
සැප්2026
"අත්තම ජාතික" වැඩසටහන දෙවන අදියර  - 2026.09.19

"අත්තම ජාතික" වැඩසටහන දෙවන අදියර - 2026.09.19

ප්‍රජා සහභාගිත්වය තුළින් පවිත්‍ර දේශයක් සඳහා වූ...

16
සැප්2026
රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2026.09.02

රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2026.09.02

රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2026.09.02 වන...

16
සැප්2026
ළමා සමාජ දරැවන්ගේ ක්‍රිකටි තරගාවලිය

ළමා සමාජ දරැවන්ගේ ක්‍රිකටි තරගාවලිය

ළමාහිමිකමි නිලධාරි අජිත් ඒකනායක මහතා විසින් සංවිධානය...

14
අගෝ2026
පවුල් පාදක කරගත් දරුවන්ගේ පරිපූර්ණ පෞරුෂය සංවර්ධනය කිරීමේ වැඩසටහන

පවුල් පාදක කරගත් දරුවන්ගේ පරිපූර්ණ පෞරුෂය සංවර්ධනය කිරීමේ වැඩසටහන

වැඩසටහන - පවුල් පාදක කරගත් දරුවන්ගේ පරිපූර්ණ...

10
අගෝ2026
"අත්තම ජාතික" වැඩසටහන2026.08.08

"අත්තම ජාතික" වැඩසටහන2026.08.08

ප්‍රජා සහභාගිත්වය තුළින් පවිත්‍ර දේශයක් සඳහා වූ...

20
ජූලි2026
Electronic Payments to Government Institutions

Electronic Payments to Government Institutions

The inauguration ceremony of electronic payments to...

20
ජූලි2026
2026.07.01 Meeting to organize the Senehasa program for vulnerable children

2026.07.01 Meeting to organize the Senehasa program for vulnerable children

2026.07.01 Meeting to organize the Senehasa program...

20
ජූලි2026
Ratmalana Divisional Coordination Committee Meeting 2026.06.30

Ratmalana Divisional Coordination Committee Meeting 2026.06.30

The Ratmalana Divisional Coordination Committee Meeting was...

18
ජූනි2026
ප්‍රාදේශීය ඵලදායිතා දර්ශකය - 1.0 Citizen Mirror - 2025 සහතික ප්‍රදානෝත්සවය 2026.06.16

ප්‍රාදේශීය ඵලදායිතා දර්ශකය - 1.0 Citizen Mirror - 2025 සහතික ප්‍රදානෝත්සවය 2026.06.16

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය - ජාතික...

12
ජූනි2026
වෙසක් උත්සව

වෙසක් උත්සව

රත්මලාන ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ සහ...

12
ජූනි2026
සතුටු රටක් ක්ලීන් ශ්‍රී ලංකා විශේෂ ජන සත්කාරක වැඩසටහන

සතුටු රටක් ක්ලීන් ශ්‍රී ලංකා විශේෂ ජන සත්කාරක වැඩසටහන

සතුටු රටක් ක්ලීන් ශ්‍රී ලංකා විශේෂ ජන...

කොවිඩ් 19 - තොරතුරු රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

ගල්කිස්ස

පිරිවෙන

අත්තිඩිය උතුර

වතුමුල්ල

  •  

අත්තිඩිය දකුණ

වෙඩිකන්ද

කටුකුරුදුවත්ත

බටහිර කව්ඩාන

කඳවල

අත්තිඩිය දකුණ

වටරප්පල

රත්මලාන බටහිර

රත්මලාන නැගෙනහිර

අරමූණ -  සෙයිරි සතියට සමගාමීව  පොලිස් සේවාවේ කාර්යක්ෂමතාවය සහ ගුණාත්මක බව වැඩි කිරීම

වැඩසටහන - ඵලදායිතා හා එස් පහ සංකල්පය පිළිබඳව පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම

අරමූණ -  සෙයිරි සතියට සමගාමීව  පොලිස් සේවාවේ කාර්යක්ෂමතාවය සහ ගුණාත්මක බව වැඩි කිරීම

දිනය - 2025/09/01

සහභාගි වූ සංඛ්‍යාව - 52

ස්ථානය - නිරිහාන පොලිස් පුහුණු ඒකකය

ඉලක්ක කණ්ඩායම -   කාර්යක්ෂමතා වැඩි කිරීමේ හා ඵලදායිතාව ප්‍රවර්ධනය කිරීමේ

පුහුණු පාඨමාලා ලාබීන් සමිපත්දායකත්වය -  ප්‍රියදර්ශනී හෙට්ටිආරච්චි ඵලදායිතා සංවර්ධන නිලධාරී

police_2.jpgpolice_1.jpgpolice_3.jpg

නව ව්‍යාපාර ආරම්භ කිරීමට බලාපොරොත්තුවන කණ්ඩායම් සඳහා කේක් ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන තාක්ෂණික පුහුණු වැඩසටහන
 
2025.08.28
වන දින රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී කේක් ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන  ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් පවත්වන ලදී.
මෙහිදී නව ව්‍යාපාරයක් ලෙස ආරම්භ කිරීමට  කප් කේක්, ලාවා කේක්, මුට්ටි කේක් සකස් කරගන්නා ආකාරය මැනවින් ප්‍රායෝගික පුහුණුව සහභාගි වී සිටි  39 දෙනෙක්ගේ කණ්ඩායමට ලබාදෙන ලදී. මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබාදෙන ලද්දේ Trinity  R Treats Cake Studio Academy ආයතනයේ  ඈන් රිෂාන්ති රාජපක්ෂ මහත්මිය විසිනි.මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාව සඳහා රත්මලාන සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රභා ශ්‍රී මධුරංගි මහත්මිය සහභාගි විය.
වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයයි .

cake 4cake 2cake 3

Scroll To Top