අරමූණ - සෙයිරි සතියට සමගාමීව පොලිස් සේවාවේ කාර්යක්ෂමතාවය සහ ගුණාත්මක බව වැඩි කිරීම
වැඩසටහන - ඵලදායිතා හා එස් පහ සංකල්පය පිළිබඳව පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම
අරමූණ - සෙයිරි සතියට සමගාමීව පොලිස් සේවාවේ කාර්යක්ෂමතාවය සහ ගුණාත්මක බව වැඩි කිරීම
දිනය - 2025/09/01
සහභාගි වූ සංඛ්‍යාව - 52
ස්ථානය - නිරිහාන පොලිස් පුහුණු ඒකකය
ඉලක්ක කණ්ඩායම - කාර්යක්ෂමතා වැඩි කිරීමේ හා ඵලදායිතාව ප්‍රවර්ධනය කිරීමේ
පුහුණු පාඨමාලා ලාබීන් සමිපත්දායකත්වය - ප්‍රියදර්ශනී හෙට්ටිආරච්චි ඵලදායිතා සංවර්ධන නිලධාරී