ජාත්‍යන්තර වැඩිහිටි දින වැඩසටහන 2021 රත්මලාන

ජාත්‍යන්තර වැඩිහිටි දින වැඩසටහන 2021 රත්මලානජාත්යන්තර වැඩිහිටි දින වැඩසටහන 2021 රත්මලානඔක්තෝබර් 01 දිනට යෙදෙන ජාත්‍යන්තර වැඩිහිටි දිනට සමගාමීව හුදෙකලා වු වැඩිහිටි පුරවැසියන්ගේ මානසික හා කායික සුවය පතා වන වැඩසටහනක් 2021 ඔක්තොම්බර් 01 දින රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් විසින් සහනෝදය සහ සර්වෝදය වැඩිහිටි නිවාස මුලික කර ගනිමින් සංවිධාන කර තිබුණා.රත්මලාන ප්‍රාදේශීය ලේකම් හිමාලි කරුණාරත්න මහත්මියගේ මෙහෙය වීමෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ (online zoom) සිදු කරන මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වයෙන් ආයුර්වේද වෛද්‍ය විජේරත්න මහතා සහ උපදේශන සහකාර වත්සලා මහත්මීය සම්බන්ධව තිබුණා.


























