ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නපුරවැසි ප්රඥප්තිය
News & Events
"අත්තම ජාතික" වැඩසටහන දෙවන අදියර - 2026.09.19
ප්‍රජා සහභාගිත්වය තුළින් පවිත්‍ර දේශයක් සඳහා වූ...
රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2026.09.02
රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2026.09.02 වන...
ළමා සමාජ දරැවන්ගේ ක්‍රිකටි තරගාවලිය
ළමාහිමිකමි නිලධාරි අජිත් ඒකනායක මහතා විසින් සංවිධානය...
ආහාර සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 2026.08.21 දින පවත්වන ලදී.
ආහාර සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් රත්මලාන ප්‍රාදේශීය...
Inspection tour on unauthorized construction and drainage systems in Kadawala Division
Inspection tour on unauthorized construction and drainage...
අවිධිමත් අංශයේ වෘත්තීය සංවර්ධන වැඩසටහන 2026 යටතේ ගෘහාශ්‍රිත රස කැවිලි හා කෙටි කෑම නිෂ්පාදනය කරන්නන්ගේ වෘත්තීය සංවර්ධන වැඩසටහන.
වැඩසටහන : අවිධිමත් අංශයේ වෘත්තීය සංවර්ධන වැඩසටහන...
9 ශ්‍රේණිය සිසුන් සඳහා වන ඛාණ්ඩ විෂයයන් තෝරා ගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන.
වැඩසටහන: 9 ශ්‍රේණිය සිසුන් සඳහා වන ඛාණ්ඩ...
පවුල් පාදක කරගත් දරුවන්ගේ පරිපූර්ණ පෞරුෂය සංවර්ධනය කිරීමේ වැඩසටහන
වැඩසටහන - පවුල් පාදක කරගත් දරුවන්ගේ පරිපූර්ණ...
ප්‍රජා ශක්ති දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය යටතේ ප්‍රජා සංවර්ධන සභා බලගැන්වීම සඳහා ප්‍රජා සංවර්ධන සභාවේ ප්රජානියෝජිතයින් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන
ප්‍රජා ශක්ති දිළිඳු බව තුරන් කිරීමේ ජාතික...
2026 /07/27 වන දින රත්මලාන ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩලයේ මහ සභා රැස්වීම හා නිලවරණය
2026 /07/27 වන දින රත්මලාන ප්‍රාදේශීය සංස්කෘතික...
සූපිළිපන්න රාජ්‍ය සේවයක් සදහා වන "සූපිළිපන් සංස්කෘතියක්” - ක්ලීන් ශ්‍රී ලංකාවක් - ජාතික මෙහෙයුමට සමගාමීව සූපිළිපන් ප්‍රතිඥාව දීම 2026.07.27
සූපිළිපන්න රාජ්‍ය සේවයක් සදහා වන "සූපිළිපන් සංස්කෘතියක්”...
Electronic Payments to Government Institutions
The inauguration ceremony of electronic payments to...
2026.07.01 Meeting to organize the Senehasa program for vulnerable children
2026.07.01 Meeting to organize the Senehasa program...
Ratmalana Divisional Coordination Committee Meeting 2026.06.30
The Ratmalana Divisional Coordination Committee Meeting was...
ප්‍රාදේශීය ඵලදායිතා දර්ශකය - 1.0 Citizen Mirror - 2025 සහතික ප්‍රදානෝත්සවය 2026.06.16
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය - ජාතික...
සතුටු රටක් ක්ලීන් ශ්‍රී ලංකා විශේෂ ජන සත්කාරක වැඩසටහන
සතුටු රටක් ක්ලීන් ශ්‍රී ලංකා විශේෂ ජන...
ප්‍රජා ශක්ති’ දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය “ප්‍රජා ශක්ති ගම් දහසක වැඩ දහසක්” වැඩසටහන
ප්‍රජා ශක්ති’ දිළිඳු බව තුරන් කිරීමේ ජාතික...
රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කල ජපන් විදේශ රැකියා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටන
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ උපදෙස් පරිදි රත්මලාන...
Call for Project Proposals: Creating innovative business opportunities to empower the community through sustainable livelihoods
Ministry of Rural Development, Social Security and...
Implementation of the Drug Prevention Week in line with the “ Ratama Ekata National Initiative”
Taking into account the destructive impact of...
රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2026.02.25 වන බදාදා පැවැත්විණි.
රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2026.02.25 වන...
රෙසින්ස් කලාව පිළිබඳ පුහුණු කිරීමේ වැඩසටහන රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදි පවත්වන ලදී
කාර්යාල නිලධාරීන්ගේ මානසික සුවය ඉහළ නංවාලීම සහ...
2025 ප්‍රාදේශිය සිසු නිපුණතා ඇගයීම් ත්‍යාග සහ සහතික පත් ප්‍රදානෝත්සවය 2026 පෙබරවාරි මස 22වන ඉරුදින ප.ව.2.00 ට රත්මලාන පුරාණ විහාරස්ථානයේදීි පැවැත්විය.
2025 ප්‍රාදේශිය සිසු නිපුණතා ඇගයීම් ත්‍යාග සහ...
රාජ්‍ය සේවා ස්ථාන
Top Menu
- අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්‍රමය - 2024 දෙවන අදියර සඳහා අයදුම්පත
- අස්වැසුම අයදුම්පත පිරවීමේ උපදෙස් පත්‍රිකාව
- සම්පත් පැතිකඩ 2022
- අවු. 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා නොමිලේ අක්ෂිකාච ලබා දීමේ ඉල්ලුම්පත්‍රය
[PDF - 305 KB] - අවු. 70 ඉක්මවූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සදහා ජීවනාධාර ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රය
[PDF - 293 KB] - ආබාධ සහිත තැනැත්තන් සදහා නිවාස ආධාර සැපයීම
[PDF - 688 KB] - ආබාධ සහිත තැනැත්තන් සදහා ස්වයං රැකියා ආධාර ඉල්ලීම
[PDF - 264 KB] - ආබාධ සහිත පුද්ගලයන් සදහා ජීවනාධාර ලබා දීම
[PDF - 342 KB] - ක්ෂයරෝගාධාර ඉල්ලීම පිළිබඳ ප්‍රාරම්භ වාර්තාව
[PDF - 3 MB] - ගැභිණි මාතාවන් සදහා රු.20000ක දීමනාවක් ලබා දීමේ අයදුම්පත
[PDF - 373 KB] - තනිමාපිය ස්වයංරැකියා ආධාර ලබා දීමේ අයදුම්පත
[PDF - 2 MB] - රජයේ මහළු නිවාසයට ඇතුලත් වීමේ ඉල්ලුම්පත
[PDF - 784 KB] - වැඩිහිටි හැදුනුම්පත් ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රය
[PDF - 725 KB] - විශ්‍රාමිකයන්ගේ නිදහස් දුම්රිය බලපත්‍ර අයදුම්පත
[PDF - 161 KB] - සමාජ සේවා ආධාර විශේෂිත අවස්ථා අබල අවස්ථා
[PDF - 1 MB] - අත්යවශ්යෙස්වා බලපත්‍ර නිකුත් කිරිම (පලමුපෙළ) 01 - 2021.05.25
- අත්යවශ්යෙස්වා බලපත්‍ර නිකුත් කිරිම ( දෙවනපෙළ)02 - 2021.05.25
- අත්යවශ්යෙස්වා බලපත්‍ර නිකුත් කිරිම(පලමුපෙළ) 03 - 2021.05.25
- අත්යවශ්යෙස්වා බලපත්‍ර නිකුත් කිරිම(තොග) 04-2021.05.25
- අත්යවශ්යෙස්වා බලපත්‍ර නිකුත් කිරිම(පලමුපෙළ) 05-2021.05.25
- අත්යවශ්යෙස්වා බලපත්‍ර නිකුත් කිරිම(තොග) 06-2021.05.25
- ප්‍රකාශයට පත් කරනු ලැබු හදිසි තත්වයන් යටතේ ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය බෙදා හැරිමේ යාන්ත්‍රණය- අත්තිඩිය උතුර
- ප්‍රකාශයට පත් කරනු ලැබු හදිසි තත්වයන් යටතේ ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය බෙදා හැරිමේ යාන්ත්‍රණය- අත්තිඩිය දකුණ
- ප්‍රකාශයට පත් කරනු ලැබු හදිසි තත්වයන් යටතේ ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය බෙදා හැරිමේ යාන්ත්‍රණය- කඳවල
- ප්‍රකාශයට පත් කරනු ලැබු හදිසි තත්වයන් යටතේ ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය බෙදා හැරිමේ යාන්ත්‍රණය - කටුකුරුදුවත්ත
- ප්‍රකාශයට පත් කරනු ලැබු හදිසි තත්වයන් යටතේ ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය බෙදා හැරිමේ යාන්ත්‍රණය- කව්ඩාන බටහිර
- ප්‍රකාශයට පත් කරනු ලැබු හදිසි තත්වයන් යටතේ ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය බෙදා හැරිමේ යාන්ත්‍රණය - ගල්කිස්ස
- ප්‍රකාශයට පත් කරනු ලැබු හදිසි තත්වයන් යටතේ ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය බෙදා හැරිමේ යාන්ත්‍රණය - පිරිවෙන
- ප්‍රකාශයට පත් කරනු ලැබු හදිසි තත්වයන් යටතේ ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය බෙදා හැරිමේ යාන්ත්‍රණය - රත්මලාන නැගෙනහිර
- ප්‍රකාශයට පත් කරනු ලැබු හදිසි තත්වයන් යටතේ ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය බෙදා හැරිමේ යාන්ත්‍රණය - රත්මලාන බටහිර
- ප්‍රකාශයට පත් කරනු ලැබු හදිසි තත්වයන් යටතේ ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය බෙදා හැරිමේ යාන්ත්‍රණය - විහාර
- ප්‍රකාශයට පත් කරනු ලැබු හදිසි තත්වයන් යටතේ ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය බෙදා හැරිමේ යාන්ත්‍රණය - වටරප්පල
- ප්‍රකාශයට පත් කරනු ලැබු හදිසි තත්වයන් යටතේ ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය බෙදා හැරිමේ යාන්ත්‍රණය - වතුමුල්ල
- ප්‍රකාශයට පත් කරනු ලැබු හදිසි තත්වයන් යටතේ ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය බෙදා හැරිමේ යාන්ත්‍රණය - වෙඩිකන්ද
- ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
- රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය
- දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කොළඹ
- පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුව - මාළිඟාවත්ත
- ඉඩම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව
- සමාගම් මැදුර
- කොළඹ මහ නගර සභාව
- බස්නාහිර පළාත් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
- විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව
- බස්නාහිර කලාප කාර්යාලය - දෙල්කද
- මධ්‍යම ලේඛනාගාරය - මාළිඟාවත්ත
- පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
ආයතන අංශය
රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන්නේ කෙසේද?
කොළඹ සිට ගාලුපාරෙන් පැමිණීමේදි ගල්කිස්ස මං සන්ධිය පසු කරගෙන රත්මලාන ඩිපොව ඉදිරිපස ගොඩනැගිල්ල.
පානදුර සිට ගාලුපාරෙන් පැමිණීමේදි ගල්කිස්ස පොලිසිය පසු කරගෙන රත්මලාන ඩිපොව ඉදිරිපස ගොඩනැගිල්ල.
ගූගල් සිතියම https://maps.app.goo.gl/XyBZEwJWvjSoBvYKA
ග්‍රාම නිලධාරි වසම් අංක පිළිබඳ විමසීම
මෙම සබැඳියෙන් ලබාගත හැකිය
http://ratmalana.ds.gov.lk/index.php/en/administrative-structure/gn-divisions.html
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේදී අයිතිකරු පැමිණිය යුතුද?
බස්නාහිර පළාතේ (Western Province) ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීමේදී, අයිතිකරු පෞද්ගලිකවම පැමිණීම අනිවාර්ය නැත.
කෙසේ වෙතත්, ක්‍රියාවලිය පහසු කර ගැනීම සඳහා ඔබ පහත කරුණු පිළිබඳව සැලකිලිමත් විය යුතුය:
අයිතිකරුට පැමිණිය නොහැකි නම්, වෙනත් අයෙකුට අයදුම්පත භාර දිය හැකිය. නමුත් එහිදී:
අයිතිකරු විසින් අදාළ අයදුම්පත්‍රය නිවැරදිව සම්පූර්ණ කර, අත්සන් කර තිබිය යුතුය.අයිතිකරුගේ ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
අයදුම්පත රැගෙන යන පුද්ගලයා තමා කවුදැයි සනාථ කිරීමට ඔහුගේ/ඇයගේ හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතුය.
වැඩි විස්තර මෙම සබැඳියෙන් ලබාගත හැකිය
සමාජ සේවා අංශය
ගර්භණී මව්වරුන්ට ලබා දෙන රු. 45000/= පෝෂණ දීමනාව ලබා ගන්නේ කෙසේද?
ගර්භණී මව්වරුන්ට ලබා දෙන පෝෂණ දීමනාව ලබා ගැනීමට, ඔබ ගැබ්ගෙන මුල් මාස 3 ඇතුළත
ආසන්නතම මාතෘ සායනයේ ලියාපදිංචි වී, ග්‍රාම නිලධාරී හරහා හෝ මුල් ළමාවිය සංවර්ධන නිලධාරියා මාර්ගයෙන් අයදුම්පතක් පුරවා භාර දිය යුතුය.
ලබාගන්නා ආකාරය:
සුදුසුකම්: මාතෘ සායනයක ලියාපදිංචි ගර්භණී මවක් විය යුතුය.
අයදුම් කිරීම: ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරියා හෝ ග්‍රාම නිලධාරී හරහා අයදුම්පත් ලබාගෙන පුරවා ලබා දිය යුතුය.
අවශ්‍ය ලියකියවිලි: ජාතික හැඳුනුම්පත (NIC), මාතෘ සායන පොත (Clinic Book), සහ ග්‍රාම නිලධාරී සහතිකය.
අධ්‍යාපන ආධාර ලබා ගත හැකි අය කවුරුන්ද?
අඩු ආදායම්ලාභී පවුල්වල, විශේෂ අවශ්‍යතා සහිත, ආපදාවට ලක්වූ හෝ දෙමාපියන් අහිමි/ආබාධිත පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන්ට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ආධාර ලබා ගත හැක. සමෘද්ධි සිප්දොර, ජනාධිපති අරමුදල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා රු. 10,000 දක්වා අධ්‍යාපන උපකරණ හෝ මාසික ශිෂ්‍යාධාර මෙයට ඇතුළත් වේ
අධ්‍යාපන ආධාර සඳහා සුදුසුකම් ලබන අය:
අඩු ආදායම්ලාභී පවුල්: මාසික ආදායම රු. 6,000ට වඩා අඩු පවුල්වල දරුවන්.
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්: ආබාධිත දරුවන් හෝ ආබාධිත භාරකරුවන් සිටින දරුවන්.
ආපදාවට ලක්වූවන්: ස්වාභාවික ව්‍යසන හෝ අනතුරු හේතුවෙන් අධ්‍යාපනයට බාධා වූ පාසල් සිසුන්.
දෙමාපියන් අහිමි/ආබාධිත දරුවන්: පියා මියගොස් ඇති හෝ සුව කළ නොහැකි ආබාධයකින් පෙළෙන සිසුන්.
විශ්වවිද්‍යාල සිසුන්: උපාධි අපේක්ෂකයන් සඳහා මාසික ආධාර (උදා: රු. 1500).
අයදුම් කළ හැකි ක්‍රමවේද:
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය.
ග්‍රාම නිලධාරී හරහා.
රාජ්‍ය නොවන සංවිධානයක් ලියාපදිංචි කරන්නේ කෙසේද?
රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය හරහා අනිවාර්යයෙන්ම සිදු කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය අයදුම්පත්‍රය සම්පූර්ණ කර, ව්‍යවස්ථාව, ක්‍රියාකාරී සැලැස්ම සහ මූල්‍ය වාර්තා ඇතුළු ලිපිලේඛන ආරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍යාංශවල නිෂ්කාශන වාර්තා (Clearance Reports) ලබා ගැනීමෙන් පසු ලියාපදිංචි සහතිකය නිකුත් කෙරේ
වැඩි විස්තර මෙම සබැඳියෙන් ලබාගත හැකිය
https://sinhala.ngosec.gov.lk/our-services/registration-of-ngos
වැඩිහිටි ආධාර ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් මොනවාද?
ශ්‍රී ලංකාවේ වැඩිහිටි ආධාර ලබා ගැනීමට වයස අවුරුදු 70ට වැඩි විය යුතු අතර, අඩු ආදායම්ලාභී හෝ ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති අයෙකු විය යුතුය. මෙය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලබාගත හැකි වන අතර සමෘද්ධි ලාභීන් නොවන, ආර්ථික පීඩනයෙන් මිරිකී සිටින වැඩිහිටියන් මෙයට ප්‍රධාන වශයෙන් සුදුසුකම් ලබයි.
අවශ්‍ය මූලික සුදුසුකම්:
වයස: වයස අවුරුදු 70 හෝ ඊට වැඩි විය යුතුය.
ආදායම් මට්ටම: ස්ථිර මාසික ආදායමක් නොමැති හෝ ඉතා අඩු ආදායම්ලාභී අය විය යුතුය.
සුභසාධන තත්ත්වය: දැනට සමෘද්ධි දීමනා හෝ වෙනත් රජයේ නිත්‍ය විශ්‍රාම වැටුපක් නොලබන අය.
පදිංචිය: අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු විය යුතුය.
අතහැර දැමූ/අසරණ: දරුවන් හෝ ආදායම් මාර්ග නොමැතිව හුදෙකලා වූ වැඩිහිටියන්
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය
උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ පිටපත් ලබා ගන්නේ කෙසේද?
උප්පැන්න සහතිකයේ පිටපත් ලබාගත යුත්තේ උපත සිදුවූ ස්ථානයට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනි.
-
- අදාල සහතිකය දත්ත පද්ධතියේ ඇත්නම්, ඔබට ආසන්නයේම ඇති ඔිනෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකින් එහි සහතික පිටපත් ලබාගත හැකියි.
- 1960.01.01 වන දින සිට 2020.12.31 දින දක්වා වූ සහතික වල පිටපත් පද්ධතිය මගින් ලබා ගත හැකිය. (දත්ත පද්ධතියේ ඇත් ද යන්න ඔබට ආසන්නයේම ඇති ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් පරික්ෂා කර තහවුරු කර ගත හැකිය.)
- අවශ්‍ය ඉල්ලුම් පත්‍රය ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයෙන්.
- අයකරනු ලබන ගාස්තු,
- උප්පැන්න සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට - එක පිටපතකට ගාස්තුව රු.120.00
- උප්පැන්න සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම්, (වර්ෂ දෙකකට නොවැඩි කාලයක ලේඛන සෙවීමක් අවශ්‍ය වන බැවින්) - එක පිටපතකට ගාස්තුව රු.250.00
- අදාල ගාස්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ ලංකා බැංකුවේ (බත්තරමුල්ල ශාඛාවේ) 7039827 දරණ ගිණුම් අංකයට ගෙවීම් කර, එහි දී ලබා දෙනු ලබන ලදුපත (Bank Slip) සහ සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය, අදාල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කර සහතික පිටපත් ඉල්ලුම් කල හැකිය. ස්වයංක්‍රිය ට්‍රේලර් යන්ත්‍ර මගින් කරනු ලබන ගෙවීම් හෝ Online payment භාරගනු නොලැබේ.
- උප්පැන්න සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ නම්, ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක්, ඉල්ලුම් පත්‍රය හා ඉහත දක්වා ඇති පරිදි මුදල් ගෙවූ රිසිට්පත ද සමග ඉදිරිපත් කල යුතුය.
- උපත ලියාපදිංචි වී තිබේ නම්, අදාල උප්පැන්න සහතිකයේ ඉල්ලුම් කර ඇති පිටපත් සංඛ්‍යාව ගෙවන ලද මුදල අනුව නිකුත් කරනු ලබන අතර උපත ලියාපදිංචි වී නොමැති නම් ඒ පිළිබඳව B38 ආකෘතිය මගින් දන්වා යවනු ලැබේ.
** එසේම https://online.ebmd.rgd.gov.lk වෙත පිවිසීමෙන් Online ක්‍රමවේදය ඔස්සේ සහතික පිටපත් ඉල්ලුම් කිරීමේ හැකියාව පවතී.
උපත් ලියාපදිංචි කරන්නේ කෙසේද?
- සාමාන්‍ය උපතක් ලියාපදිංචි කිරීම සඳහා උපත සිදු වී මාස තුනකට කලින් අදාළ කොට්ධාශයේ උප්පැන්න ලියාපදිංචි කිරිමේ රෙජිස්ට්‍රාර්වරයකු මුණ ගැසී උපත ලියාපදිංචි කර ගත යුතුය.
- මාස තුනක් පසුවූ උප්පැන්න ලියාපදිංචි කිරීම සඳහා අතිරේක දිස්තික් රෙජිස්ට්‍රාර් මුණ ගැසී අදාළ තොරතුරු ලබා ගන්න.
උප්පැන්න සහතිකයේ සංශෝධන කටයුතු සිදු කරන්නේ කෙසේද?
- උප්පැන්න ලියාපදිංචි කිරීමේ සටහනක,
- 01 තීරයෙහි විස්තර - උපන් දිනය සහ උපන් ස්ථානය
- 02 තීරයේ නමක් ඇතුලත් කර නොමැති අවස්ථාවක, නමක් ඇතුලත් කිරීමට හෝ උප්පැන්න ලේඛණයක ඇතුලත්ව ඇති නමක් පසුව වෙනස් කිරීමට
- 03 තීරයෙහි විස්තර - ස්ත්‍රී/පුරුෂ භාවය
- 04 තීරයෙහි විස්තර පියාගේ තොරතුරු (ජාතිය හැර) සංශෝධනය කිරීමට
- 05 තීරයෙහි විස්තර - මවගේ තොරතුරු සියල්ල
- 06 තීරයෙහි විස්තර - මව්පියන් විවාහක/අවිවාහක බව
- 07 තිීරයෙහි විස්තර - මුත්තාගේ තොරතුරු
- 09 තීරයෙහි විස්තර - දැනුම් දෙන්නාගේ තොරතුරු
සංශෝධනය කිරීම කළ හැකිය.
- ඊට අදාළ ප්‍රකාශ පත්‍රය, උපත සිදුවූ ස්ථානයට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කළ යුතුය.
- ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ,
- උප්පැන්නය හිමි තැනැත්තා
- පියා හෝ මව
- නීත්‍යානූකුල භාරකරු
- උප්පැන්න සටහනේ ඇති යම් විස්තරයක් ගැන අතෘප්තියට පත් තැනැත්තෙකු
- ප්‍රකාශ පත්‍රය සඳහා ගාස්තුව රු. 60.00 කි.
- ප්‍රකාශ පත්‍රයට, සංශෝධනය කිරීමට අපේක්ෂිත උප්පැන්න ලේඛණයේ සහතික පිටපතක් අනිවාර්යෙන්ම අමුණා තිබිය යුතුය. ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම සඳහා ලිඛිත සාක්ෂි ඒ සමඟ ඉදිරිපත් කල යුතුය.
- ප්‍රකාශ පත්‍රයෙන් කරන ලද ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම සඳහා ලබා ගත හැකි ලිඛිත සාක්ෂි සමහරක් ඔබගේ පහසුව සඳහා පහත දක්වා ඇත.
- මව්පියන්ගේ විවාහ සහතිකයේ සහතික කල පිටපතක්
- දරු නාමාවලිය/ සහෝදර නාමාවලිය
- පියාගේ හා මවගේ උප්පැන්න සහතික වල සහතික කල පිටපත්
- මව්පියන්ගේ විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකුගේ උප්පැන්න ලේඛනයක සහතික කල පිටපතක්
- විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකු නොමැති විට විෂය වූ දරුවාට වැඩිමහල් හෝ බාල දරුවකුගේ උප්පැන්න ලේඛනයක සහතික කල පිටපතක්
- ආරෝග්‍යශාලා, මාතෘ නිවාසවල ඇති සටහන්වල සහතික පිටපත් හෝ වින්නඹු මාතාවගේ ලේඛනවල පිටපත්
- ශිෂ්‍ය කාර්ය දර්ශනය, ළමයින් ඇතුළත් කිරීමේ ලේඛණයේ උපුටනය
- විෂය සහ මව්පියන්ගේ නම් ඇතුළත් ඡන්ද නාමාවලියේ පිටපතක්
- පියා මියගොස් ඇති විටෙක ඔහුගේ මරණ සහතිකයේ සහතික කල පිටපතක්
විශ්‍රාම වැටුප් අංශය
සිවිල් විශ්‍රාමිකයා මිය ගිය පසු වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සාදා ගන්නේ කෙසේද?
- පළමුව විශ්‍රාමිකයාගේ මරණ සහතිකය ලබා ගෙන විශ්‍රාම වැටුප නතර කිරීම.
- වැඩිපුර මුදලක් තිබේ නම් එය ගෙන්වා ගැනීමට බැංකුවට ලිපි දැමීම.
- පසුව අදාල පුද්ගලයා පහත සඳහන් ලිපි ලේඛන රැගෙන එන ලෙස දැනුම් දීම.
- විශ්‍රාමිකයාගේ මරණ සහතිකයේ මුල් පිටපත
- වැන්දඹුවගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
- විවාහ සහතිකයේ මුල් පිටපත
- වැන්දඹුවගේ බැංකු පොතේ ඡායා පිටපතක්
- වැන්දඹුවගේ හැදුනුම්පතේ ඡායා පිටපතක්
- වැන්දඹු අනත්දරු කාඩ්පතේ ඡායා පිටපතක් හෝ වැන්දඹු අනත්දරු අංකය
- ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ජායාරූපයක්
- ඉහත ලියවිලිවල ඡායාපිටපත් සියල්ල ග්‍රාම නිලධාරී විසින් සහතික කල යුතුය.
- අනතුරුව ඔවුන් අදාල තොරතුරු ලබා දුන් පසු ලිපිගොනුව රැගෙන වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සෑදීමට අවශ්‍ය කටයුතු කිරීම.
විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප නතර කර ඇත්තේ ඇයි?
- අදාල වර්ෂය සඳහා ජීවිත සහතිකය ලබා නොදීම නිසා විශ්‍රාම වැටුප නතර කිරීම.
- විශ්‍රාමිකයා පැමිණි පසු ජීවිත සහතිකය ලබා දීම හා ග්‍රාම නිලධාරී මහතා ලවා සහතික කර රැගෙන එන ලෙස පැවසීම.
- පසුව නැවත ජීවිත සහතිකය භාර දුන් පසු විශ්‍රාම වැටුප යාවත්කාලීන කිරීම..
වැන්දඹුව මියගිය පසු විශ්‍රාම වැටුප උරුමකරුවන්ට ගෙවන්නේ නැත්තේ ඇයි?
වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් පනතට අනුව වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් මුදලට හිමිකම් ලැබූ පුද්ගලයෙක් මිය ගිය පසු එකී පුද්ගලයාට හිමි විය යුතු වැටුපක් හෝ හිඟ මුදලක් ඇත්නම් එම මුදල් ඔවුන්ගේ උරුමකරුවන් වෙත ගෙවීම සඳහා නෛතික ප්‍රතිපාදන නොමැති බව පහදා දීම
අනු-ප්‍රවර්ගයන්
ප්‍රධාන මෙනුව
අප හා සම්බන්ධවන්න
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
කොළඹ,
ශ්‍රී ලංකාව.
+94 332 222 235
info[at]colombo.ds.gov.lk


























