අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

IMG 20260721 WA0001

IMG 20260721 WA0000

මාර්ග ගත සේවා / Online Services / இணையவழிச் சேவைகள்..

News & Events

21
සැප්2026
"අත්තම ජාතික" වැඩසටහන දෙවන අදියර  - 2026.09.19

"අත්තම ජාතික" වැඩසටහන දෙවන අදියර - 2026.09.19

ප්‍රජා සහභාගිත්වය තුළින් පවිත්‍ර දේශයක් සඳහා වූ...

16
සැප්2026
රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2026.09.02

රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2026.09.02

රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2026.09.02 වන...

16
සැප්2026
ළමා සමාජ දරැවන්ගේ ක්‍රිකටි තරගාවලිය

ළමා සමාජ දරැවන්ගේ ක්‍රිකටි තරගාවලිය

ළමාහිමිකමි නිලධාරි අජිත් ඒකනායක මහතා විසින් සංවිධානය...

14
අගෝ2026
පවුල් පාදක කරගත් දරුවන්ගේ පරිපූර්ණ පෞරුෂය සංවර්ධනය කිරීමේ වැඩසටහන

පවුල් පාදක කරගත් දරුවන්ගේ පරිපූර්ණ පෞරුෂය සංවර්ධනය කිරීමේ වැඩසටහන

වැඩසටහන - පවුල් පාදක කරගත් දරුවන්ගේ පරිපූර්ණ...

10
අගෝ2026
"අත්තම ජාතික" වැඩසටහන2026.08.08

"අත්තම ජාතික" වැඩසටහන2026.08.08

ප්‍රජා සහභාගිත්වය තුළින් පවිත්‍ර දේශයක් සඳහා වූ...

20
ජූලි2026
Electronic Payments to Government Institutions

Electronic Payments to Government Institutions

The inauguration ceremony of electronic payments to...

20
ජූලි2026
2026.07.01 Meeting to organize the Senehasa program for vulnerable children

2026.07.01 Meeting to organize the Senehasa program for vulnerable children

2026.07.01 Meeting to organize the Senehasa program...

20
ජූලි2026
Ratmalana Divisional Coordination Committee Meeting 2026.06.30

Ratmalana Divisional Coordination Committee Meeting 2026.06.30

The Ratmalana Divisional Coordination Committee Meeting was...

18
ජූනි2026
ප්‍රාදේශීය ඵලදායිතා දර්ශකය - 1.0 Citizen Mirror - 2025 සහතික ප්‍රදානෝත්සවය 2026.06.16

ප්‍රාදේශීය ඵලදායිතා දර්ශකය - 1.0 Citizen Mirror - 2025 සහතික ප්‍රදානෝත්සවය 2026.06.16

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය - ජාතික...

12
ජූනි2026
වෙසක් උත්සව

වෙසක් උත්සව

රත්මලාන ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ සහ...

12
ජූනි2026
සතුටු රටක් ක්ලීන් ශ්‍රී ලංකා විශේෂ ජන සත්කාරක වැඩසටහන

සතුටු රටක් ක්ලීන් ශ්‍රී ලංකා විශේෂ ජන සත්කාරක වැඩසටහන

සතුටු රටක් ක්ලීන් ශ්‍රී ලංකා විශේෂ ජන...

 අපගේ දැක්ම

යුගයේ අභියෝග ජය ගනිමින් ජන හිතවාදි රාජ්‍ය සේවයේ ප්‍රාදේශීය කේන්ද්‍රස්ථානය වීම

අපගේ මෙහෙවර 

මහජන හිතකාමී ආකල්ප පෙරදැරිව නව තාක්ෂණය යොදා ගනිමින් ව්‍යවස්ථාපිත මහජන සේවාවන් හා කොට්ඨාසයේ භෞතික හා සමාජ සංවර්ධනය සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමහා කාර්යක්ෂම මහජන සේවයක් තුළින් ජන ජීවිත නංවාලීම

මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ග්‍රාම නිලධාරී වසම් 13 කින් යුක්ත වන අතර 101,881 ක පමණ ජන සංඛ්‍යාවක් ජීවත් වේ. මෙහි භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 13.17 ක් පමණ වේ. කාර්මික නගරයක් හා සංචාරක පුරවරයක් වශයෙන් ප්‍රසිද්ධියක් උසුලන රත්මලාන සුවිශාල කර්මාන්ත ශාලා මෙන්ම විවිධ නිෂ්පාදන සිදු කරන ආයතන විශාල සංඛ්‍යාවක් ඇත. එසේම අති රමණීය ගල්කිස්ස මුහුදු වෙරළ හා සංචාරකයින්ගේ සිත් ඇද බැඳ තබන දර්ශනීය පරිසරයක් මෙන්ම අති විශාල සංචාරක හෝටල් සහ සංචාරක නිකේතන විශාල ප්‍රමාණයක් ද රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි දක්නට ඇත.

එසේම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන අතින් සලකා බැලු විට ආරක්ෂක විද්‍යා පීඨය, රත්මලාන කාර්මික විද්‍යාලය, වෘත්තීය පුහුණු විශ්ව විද්‍යාලය. දෘෂ්‍යාබාධිතල ශ්‍රව්‍යාබාධිත පාසැල් ද රත්මලාන ගුවන් තොටුපල ද වැදගත් ස්ථානයක් ගනී.

එසේම අත්තිඩිය අභයභූමිය ආශ්‍රිතව තිබෙන පාරිසරික තොරතුරු මධ්‍යස්ථානය වන සොබාකෙත හා ඓතිහසික ගොනාබැඳි කෝවිල ද මෙම කොට්ඨාසයේ තිබිමෙන් මෙහි වැදගත්කම තව දුරටත් වැඩි වී තිබේ. එලෙසම ආගමික ස්ථාන වශයෙන් ගත් කලද රත්මලාන තුළ ඓතිහාසික වටිනාකමකින් යුක්ත විහාරස්ථාන කීපයක් දක්නට ලැබේ. ඒ අතරින් පරමධම්ම චේතිය පිරිවෙන, ශ්‍රී ධර්මාරාම පුරාණ විහාරය, මල්ලිකාරාමය, තපෝදනාරාමය සුවිශේෂී වැදගත්කමක් උසුලනු ඇත. මේ අනුව බලන විට රත්මලාන ඓතිහාසික වශයෙන්ද වැදගත්කමක් උසුලන අතර දැනට ශ්‍රී ලංකාව තුල රැකියා අවස්ථා බොහොමයක් උදා කර ඇති සුපතල කාර්මික නගරයක් ලෙස හදුන්වා දිය හැක.

Role performed at DS

නම වසරේ සිට දක්වා
ජී කුලතුංග 1992 1994
බී.ඩී දිසානායක 1990 1994
කේ.ඒ තිලකරත්න 1996 1996
වාස් සුනිල් ගුණවර්ධන 1997 2000
ඩබ්. විජේසිංහ 2001 2005
ඩබ් කොඩිතුවක්කු 2005 2008
ප්‍රදීප් යසරත්න 2008 2011
ස්වර්ණ විමලවීර 2011 2011
ප්‍රදීප් රත්නායක 2011 2013
ඩී.ඒ හේමසිරි පියතිලක 2013  2020
හිමාලි කරුණාරත්න 2020.01.02  2025.03.16
එම් එම් කේ දිල්රුක්ෂි වල්පොල  2025.03.17  

ds

Divisional Secretary 

Mrs.M M K  Dilrukshi Walpola

Sri Lanka Administrative Service

 

Assistant Divisional Secretary

Mrs HPS Madurangi

Sri Lanka Administrative Service

Accountant

Mr. W R C Prasad karunarathana (Acting)

Sri Lanka Accountant Service

1000282814

Deputy Director (Planning)

Mr  K U Jayasekara

Sri Lanka Planning Service

55

Administrative Officer 

Mrs. S.R Priyanthi

WhatsApp Image 2021 02 05 at 12.06.26 1

Administrative Officer (Grama Niladhari)

Mrs.S.M.S. Deepthi Kumari

 

 

 

Cadre Report (2025.08.01 Head of institution District / Divisional Secretariat (Approved Cadre) Divisional Secretariat (Existing Cadre) District /Divisional Secretariat (Vacant)
Group A       -
Divisional Secretary 255-01-02 1 1 -
Assistant Divisional Secretary 255-01-02 1 1 -
Accountant 255-01-02 1 1 -
Deputy Director (Planning)   1 1 -
         
GROUP B        
Administrative Officer 255-01-02 1 1 -
Administrative Grama Niladhari 255-01-02 1 1 -
         
GROUP C        
Child Right Probation Officer 217(Child Care & Probation) 1 0 1
National Integration Development Assistant 157(language) 1 1 -
Counseling Assistant 124(Child & Woman) 1 1 -
Social Service Officer 216 (Social) 1 0 1
Land Acquired 122 (Land) 1 1 -
Development Coordinator 255-01-02 1 - 1
Development Field Assistant 255-01-01 1 1  
Development Officer 255-01-01 (Home Affair) 18 18 -
Development Officer 182 (Foreign) 3 3 -
Development Officer 255-01-02 5 15 -
Development Officer (Disaster) 106(Disaster) 1 1 -
Development Officer 227(Registration Of Person) 2 2 -
Technical Officer (Civil) 255-01-02 1 1 -
Public Management Assistant 255-01-02 30 19 11
Grama Niladhari 255-01-02 13 11 2
Infor.& Comm.Techno .Asst 255-01-02 1 - 1
Technical Assistant 255-01-02 1 1 -
Driver 255-01-02 2 2 -
Office Assistant 255-01-02 5 4 1
         
         
Plan Imp: Development Assistant 255-01-01 - 1  
         
Registrar   1 1 -
Pension Officer   4 2 2
Document Assitant   2 2 -
         
Total   102 92 20
**Plan Imp: Development Assistant post has not been included in the total Cadre.
       
Scroll To Top