රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරනු ලැබූ තෛපොංගල් උත්සවය 2026/01/21 වන දින පවත්වන ලදී. හින්දු සම්ප්‍රදානූකූලව පොංගල් බත පිසීමත්, කාර්යාලයීය නිලධාරීන් අතර කෝලම් රටා නිර්මාණ ඇගයීමේ වැඩසටහනක්ද, කෙටි සංස්කෘතික උත්සවයක් ද පවත්වන ලදී. රත්මලාන ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ශි වල්පොල මහත්මිය, සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රභා ශ්‍රී මධුරංගි මහත්මිය, ගණකාධිකාරි ශානිකා ප්‍රනාන්දු මහත්මියගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන පවත්වන ලදී.

 

616723551 1465727752225072 3608402996580668946 n617076866 1465727865558394 7040873339843492485 n617367247 1465727832225064 2047235915639737155 n617473450 1465727815558399 6185569153002488328 n617843370 1465727968891717 4037661315680825198 n618049473 1465727135558467 7431538916292391205 n618221453 1465727222225125 7964076214590704584 n618500734 1465727902225057 6497443873427865920 n618529114 1465727872225060 8610323808794535956 n619325402 1465727945558386 4912630603156807873 n619452982 1465726768891837 4197748255679989625 n619781287 1465727002225147 3489638086817018013 n621664537 1465726982225149 6163897665164298105 n621719605 1465727912225056 2266390188308137324 n

Scroll To Top