වැඩසටහන : අවිධිමත් අංශයේ වෘත්තීය සංවර්ධන වැඩසටහන 2026 යටතේ ගෘහාශ්‍රිත රස කැවිලි හා කෙටි කෑම නිෂ්පාදනය කරන්නන්ගේ වෘත්තීය සංවර්ධන වැඩසටහන.
රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ මෙම ක්ෂේත්‍රයේ නියැලෙන්න්ගේ නිෂ්පාදන වඩාත් සෞඛ්‍යාරක්ෂිතව සහ ගුණාත්මක භාවයෙන් යුතුව නිෂ්පාදනය කිරීමටත් , තත්ත්වයෙන් උසස් නිෂ්පාදනයක් වෙළඳ පොළට හදුන්වා දීමට අවශ්‍ය ඇසුරුම්කරණය, අවශ්‍ය තත්ත්වය සහතික ලබා ගැනීම සහ ව්‍යාපාරය තුල අවශ්‍ය වන ගිණුම්කරණය පිළිබඳව මෙහි දී ප්‍රතිලාභීන්දැනුවත් කරන ලද අතර
ඔවුන්ගේ වෘත්තීය ජීවිතය තුල පවතින අඩුපාඩු , දුර්වලතා , ලඟා කරගතයතු දෑ සහ පවතින හිඩැස් සමූර්ණ කිරීමට අවශ්‍ය දැනුම සහ මඟ පෙන්වීම මෙමගින් සිදු කරන ලදි.
පෑවෑත් වූ ස්ථානය: ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරය, රත්මලාන.
දිනය : 2026/08/06
සම්පත් දායකත්වය : ගාමිණී සාලිය මහතා, මහජන සෞඛ්‍ය පරීක්ෂක, දෙහිවල ගල්කිස්ස මහනගර සභාව. දමිත් ජයතිලක මහතා, විද්‍යා හා තාක්ෂණ නිලධාරී, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රත්මලාන.
සනත් මල්ලවාරච්චි මයා , මානව සම්පත් සංවර්ධන නිලධාරී
අජිත් සමන්ත මයා , මානව සම්පත් සංවර්ධන නිලධාරී
(මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව)
වැඩසටහන සංවිධානය සහ මෙහෙයවීම : ෂර්මිලා ප්‍රේමචන්ද්‍ර, මානව සම්පත් සංවර්ධන නිලධාරි, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය.

772664439 1660115079453004 754934495958717930 n773667624 1660115146119664 7857721073477247582 n773735969 1660115016119677 2130920621596104563 n774462959 1660115209452991 4212567384720037271 n774468065 1660115046119674 2708470414965910123 n774471025 1660114979453014 4708295866186610533 n

Scroll To Top