ආහාර සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 2026.08.21 දින පවත්වන ලදී. ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහත්මයන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද මෙම වැඩසටහන සංවිධානය කරනු කරනු ලැබූයේ රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික බල මණ්ඩලය විසිනි. මේම වැඩසටහන සඳහා රත්මලාන ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනිය, සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රභා ශ්‍රී මධුරංගි මැතිණියද සහභාගි වන ලදී.

780374904 1671778551619990 3797271819413240238 n780486753 1671778354953343 2344814710233080362 n780486753 1671778424953336 792595493489116036 n780593797 1671778518286660 2503330358676656013 n781805002 1671778321620013 7213543086815162460 n782144605 1671778461619999 2870914544447466747 n782599204 1671778391620006 1201867033032405110 n783856917 1671778491619996 2144331054104075588 n

Scroll To Top