වැඩසටහන: 9 ශ්‍රේණිය සිසුන් සඳහා වන ඛාණ්ඩ විෂයයන් තෝරා ගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන.

මෙහිදී බහු විධ බුද්ධි න්‍යාය මනෝමිතික පරීක්ෂණය සිදුකිරීම, එමගින් දරුවන්ට තම බුද්ධි වර්ගය හඳුනා ගැනීම හා ඒ ඔස්සේ ඛාණ්ඩ විෂයයන් තෝරා ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශය ලබා දි දරුවන්ට තනි තනි ව තමන්ට ගැළපෙන විෂයයන් තේරීම සිදු කරන ලදි.

ස්ථානය: බෞද්ධ බාලිකා විදුහල , ගල්කිස්ස

දිනය: 2026/08/05

සම්පත් දායකත්වය: ආනන්ද විජේකෝන් මහතා , වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරී, සනත් මල්ලවාරච්චි මහතා , මානව සම්පත් නිලධාරී ( මිනිස්බල සහ රැකීරක්ෂා දෙපාර්තමේන්තුව)

ෂර්මිලා ප්‍රේමචන්ද්‍ර, මානව සම්පත් සංවර්ධන නිලධාරී , ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රත්මලාන.

772632584 1660113332786512 4647828245628630841 n772773643 1660113326119846 7571081869208616821 n773379521 1660113362786509 8934173440492885098 n773867236 1660113352786510 5993129375181383370 n773867236 1660113352786510 5993129375181383370 n 1

Scroll To Top