වැඩසටහන - පවුල් පාදක කරගත් දරුවන්ගේ පරිපූර්ණ පෞරුෂය සංවර්ධනය කිරීමේ වැඩසටහන
දිනය - 2026-08-10
ස්ථානය - ප්‍රා⁣දේශීය ලේකම් කාර්යාලය - රත්මලාන
සම්පත්දායකත්වය - මහාචාර්ය දුමින්ද ගුරුගේ - ශ්‍රීලංකා රජරට විශ්ව විද්‍යාලය
විශේෂ සහභාගිත්වය - නිල්මිණි හේරත් මහත්මිය - අතිරේක ලේකම් (සංවර්ධන) - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය
දිල්රුක්ෂි වල්පොල මහත්මිය - ප්‍රා⁣දේශීය ලේකම් - රත්මලාන
දිලිනි කළුආරච්චි මහත්මිය - වනිතා සංවර්ධන නිලධාරි - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය
ප්‍රතිලාභින් - කාන්තාවන්,ගර්භණී මව්වරුන් ,පෙර පාසල් ගුරුවරියන්, දරුවන්

771844141 1659235089541003 673243590671778837 n772102478 1659235606207618 3085795487111846715 n772264770 1659235029541009 75012388966330632 n772880551 1659235246207654 3276941398616558111 n773492878 1659235026207676 2789816238355223890 n773662833 1659235596207619 3116023557194349733 n774407301 1659235092874336 1639309841199408215 n774411977 1659235252874320 2333018380784853840 n

Scroll To Top