කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය - ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය සංවිධානය කරන “මහජන කේන්ද්‍රීය පරිපාලනය” ප්‍රාදේශීය ඵලදායිතා දර්ශකය - 1.0 Citizen Mirror - 2025 සහතික ප්රදානෝත්සවය 2026.06.16 දින පවත්වන ලදි.
ප්‍රධාන අංශ 6ක් යටතේ කාර්යසාධන දර්ශක 702 ඇගයීමට ලක් කර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රේණිගත කර ඇති අතර ශ්‍රේණිය AAA ලකුණු පරාසය 85 - 100 විශිෂ්ට ඇගයුමට දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50 ක් තේරී පත් වී ඇත. රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලකුණු 87.72% ක් ලබා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය හිමිකර ගන්නා ලදි. (දිවයිනෙන් ම 23 වන ස්ථානය)
මෙම වැඩසටහන සඳහා නායකත්වය හා උපදේශකත්වය ලබා දුන් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්තුමාට, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්තුමියට, කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමාට, ජාතික ඵලදායිතා කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල්තුමාට හා කාර්ය මණ්ඩලයට, ඇගයීම සිදුකල විනිශ්චය මණ්ඩලයටත් ගෞරවනීය ස්තූතිය පුද කරමි.
කොළඹ දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය හිමිකර ගැනීමට රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා ඵලදායිතා සම්බන්ධීකරණ


















