×

පණිවුඩය

Invalid Page Request

රත්මලාන ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ වෙසක් සතිය නිමිත්තෙන් සංවිධානය කල  ධර්ම දේශනා පින්කම ඉතා සාර්ථක ලෙස පැවැත්වීමට හැකියාව ලැබුණි.රත්මලාන ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ වෙසක් සතිය නිමිත්තෙන් සංවිධානය කල  ධර්ම දේශනා පින්කම ඉතා සාර්ථක ලෙස පැවැත්වීමට හැකියාව ලැබුණි.එම අවස්ථාව සාර්ථක කර ගැනීම සඳහා සහාය දැක්වූ කාර්යාලයේ සියලුම නිලධාරීන්ටත් ,පිරිකර සහ මූල්‍යමය පිරිකර සපයා දුන් සියලුම නිලධාරීන්ටත්,ධර්මය  දේශණය ශ්‍රවණය කිරීම සඳහා පිරිස සම්බන්ධ කරවූ රෙජිස්ටුාර් අංශයටත් ,පිරිස සහ සංග්‍රහ කටයුතු සුදානම්  කල වනිතා සංවර්ධන නිලධාරීතුමියටත් පුණ්‍යානුමෝදනා ස්තුතිය පිරිනමමු.

715553044 1590716229726223 124859143976825176 n715592425 1590716199726226 3789869690433813752 n716614929 1590716236392889 6655007332474985718 n716974539 1590716193059560 8122543972507794561 n

718568638 1590716273059552 5642769436527787722 n

රත්මලාන  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනියගේ උපදෙස් පරිදි සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමා සමෘද්ධි කළමනාකාර තුමිය යන අයගේ අධීක්ෂණය සහ නියෝජ්‍ය අධ්‍යක්ෂක සැලසුම්  ජයසේකර මහතාගේ මග පෙන්වීම යටතේ රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන්ගේ එකමුතුවෙන් 2026/05/27 වන දින රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී කුරක්කන් කැඳ දන්සල පවත්වන ලදී . මේ සඳහා විශේෂයෙන්ම උපකාර කළ රත්මලාන පරම ධම්මචේතිය  පිරිවෙනෙහි පරිවෙන් ආධිපති මා ඉටිපෙ විමලසාර ස්වාමීන් වහන්සේට ගෞරව පූර්වක ස්තුතිය පුද කරන්නෙමු.

716175380 1590704089727437 3821691217689874541 n716570910 1590704129727433 279645716356867804 n716671850 1590704093060770 1496567037641366200 n717975993 1590704169727429 2349296431676768532 n

 

රත්මලාන ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ උපදෙස් පරිදි සහ මඟපෙන්වීම යටතේ මුල් ළමාවිය නිලධාරි භාග්‍ය මහතා ප්‍රමුඛ පෙර පාසල් ගුරු එකමුතුවෙන් අයිස්ක්‍රීමි දන්සල 2026.06.07 දින රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදි පැවැත්විණ.

 

717231238 1593483462782833 1265800084333522676 n717616616 1593483339449512 2349175018773475638 n718102366 1593483382782841 1716900024755037067 n718221973 1593483282782851 5015829016159541850 n718435198 1593483472782832 9128837759708701816 n718538794 1593483422782837 6564312353899515855 n718553715 1593483326116180 1413452774139298899 n718697638 1593483232782856 8578782256457567193 n

 

 

Scroll To Top