සතුටු රටක් ක්ලීන් ශ්‍රී ලංකා විශේෂ ජන සත්කාරක වැඩසටහන
රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පදිංචි ජනතාවගේ දීර්ඝකාලීනව නොවිසඳුණු ගැටළු සඳහා කඩිනම් සහන සැලසීමේ අරමුණින් ජන සත්කාරක වැඩසටහනක් මැයි මස 18 දින පෙ.ව 8.30 සිට ප.ව 3.00 දක්වා රත්මලාන ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේදි පැවැත්විණ. මීට සමගාමීව රැකියා පොළක්ද පැවැත් වූ අතර, රත්මලාන කොට්ඨාසයේ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් රැකියා ගත කිරීම මෙහි අරමුණ විය. මේ සඳහා පුද්ගලික ආයතන මෙන්ම, වෘත්තීය පුහුණු ආයතන රැසකගේ සහභාගිත්වයෙන් සම්මුඛ පරික්ෂණ තුළින් රැකියා අවස්ථා සඳහා පිරිස තොරා ගැණුණි. මෙම විශේෂ වැඩසටන රත්මලාන ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ උපදෙස් සහ පූර්ණ මඟපෙන්වීම යටතේ සිඳු වූ අතර, මාණ්ඩලික නිලධාරින්ගේ සහ රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සංවිධානයෙන් මෙම වැසටහන ක්‍රියාත්මක විය

717038426 1590707416393771 8969092101345246712 n 1716630664 1590707676393745 3846934208616759371 n715530228 1590707423060437 163371625654921955 n716574361 1590707629727083 5521016168219168495 n715910828 1590707706393742 2746248258673302793 n715358566 1590707623060417 8158849955358352350 n

715489341 1590707533060426 6509988731099754097 n716094493 1590707459727100 7568708914579863332 n

716250899 1590707503060429 292026124309954754 n716809784 1590707583060421 377341387938057422 n716875520 1590707539727092 6730252463705310067 n716986539 1590707573060422 3434623514846520554 n

Scroll To Top