78 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙණ විහාරස්ථානයේ නිදහස් දින උත්සවයක් සංවිධානය කර තිබිණි. පරමධම්මචේතිය මහ පිරිවෙන් විහාරාධිපති පූජ්‍යපාද මාඉටිපේ විමලසාර නාහිමිපාණන්ගේ ප්‍රධාන අනුෂාශකත්වයෙන් මෙම නිදහස් දින උත්සවය සංවිධානය කර තිබු අතර, මෙම නිදහස් දින උත්සවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිනි සමන්මලී ගුණසිංහ මැතිණිය, රත්මලාන ප්‍රාදේශීය ලේකම් එම්.එම්.කේ. දිල්රුක්ෂි වල්පොල මැතිණිය. පොලිස් අධිකාරි තුමන් ඇතුලු දේශාපාලන තන්ත්‍රය නියෝජනය කරමින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුලු සම්භාවනිය ආරාධිතයන් රැසක් සහ විවිද ආගම් නියෝජනය කරන පිරිස්, කලාකරුවන්, දහම් පාසල් ළමුන්, ප්‍රාදේශවාසින් ඇතුලු විශාල පිරිසක් සහභාගි විය.

627210211 1476277377836776 1153705663712386777 n627480125 1476276921170155 2055820423104403342 n627488605 1476276954503485 6893360806721976504 n627997714 1476277104503470 1756593328383590552 n

Scroll To Top