රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2026.01.8 වන බ්‍රහස්පතින්දා දින සවස 1.30 රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ මැතිනිය, රත්මලාන ප්‍රාදේශීය ලේකම් එම්.එම්.කේ. දිල්රුක්ෂි වල්පොල මැතිණිය ඇතුළු විවිධ රාජ්‍ය ආයතනයක් කරමින් පැමිණි රාජ්‍ය නිලධාරීන් සහභාගී වී ඇත. එහි දී රත්මලාන ප්‍රදේශයේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂක තත්ත්වය, කොට්ඨාශයේ ක්‍රියාත්මක ව්‍යාපෘති ප්‍රගතිය වැනි ප්‍රදේශයේ පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කල අතර අවශ්‍ය වේ ක්‍රියාව සහ තීරණ ගැනීම.



















