අහරින් සපිරි කොලොමිතොටක් වැඩ සටහනේ රාජ්ය ආයතන පරිශයේ වගා කටයුතු සිදු කිරිම

අහරින් සපිරි කොලොමිතොටක් වැඩ සටහනේ රාජ්ය ආයතන පරිශයේ වගා කටයුතු සිදු කිරිම රත්මලාන ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ඵලදායිතා සංවර්ධන නිලධාරින් , කෘෂිකර්ම නිලධාරි හා පරිසර නිලධාරි මහත්ම මහත්මින් ගේ සහභාගිත්වයෙන් සිදුකෙරින.















