2022.06.20 වෘත්තීය පුහුණු පාඨමාලාවලට සිසුන් යොමු කිරීම සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහන

 රත්මලාන ප්‍රාදේශීය ලේකම් හිමාලි කරුණාරත්න මහත්මියගේ මුලිකත්වයෙන් යුතුව සංවිධානය කරනු ලබන රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සත්කාරක වැඩසටහන් මාලාව යටතේ, වෘත්තීය පුහුණු පාඨමාලාවලට සිසුන් යොමු කිරීම සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022 මැයි මස 20 වන දින කොතලාවලපුර සමාධි විහාරස්ථානයේදී පැවැත්වින. වෘත්තීය පුහුණු පාඨමාලාවලට සිසුන් යොමු කිරීම සම්බන්ධයෙන් වන දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව යටතේ දෙමාපියන් දැනුවත් කිරීම මෙහිදි සිදුවිය. මෙම වැඩසටහන නිපුණතා සංවර්ධන නිලධාරි විරසිංහ මහතා විසින් සංවිධානය කරන ලදි.

Scroll To Top