2022.03.02 විගමනික පවුල් ස්වයං රැකියාගතකිරීමේ වැඩසටහන

 විගමනික ශ්‍රමික ප්‍රජාව නගාසිටුවීමේ වැඩසටහන යටතේ රත්මලාන විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් විසින් සංවිධානය කළ විගමනික පවුල් ස්වයං රැකියාගතකිරීමේ වැඩසටහනක් 2022.03.02 දින රත්මලාන විහාර ග්‍රාමනිලධාරී වසමේ පැවැත්වීන.

රත්මලාන ප්‍රාදේශීය මහ ලේකම් හිමාලි කරුණාරත්න මහත්මියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රභා ශ්‍රී මධුරංගී මහත්මියගේ මඟපෙන්වීම හා උපදෙස් පරිදි මෙම වැඩසටහන පැවැත්වූ මෙම වැඩසටහන සඳහා රත්මලාන වනිතා සංවර්ධන නිලධාරිණිය සහ මානව සම්පත් සංවර්ධන නිලධාරිණිය මේ සඳහා සම්පත් දායකත්වයෙන් දායක විය.
Scroll To Top