2022.01.28 උසස් පෙළ සිසුන් සඳහා වෘත්තිය පුහුණු පාඨමාලා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටන

 

රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සත්කාරක වැඩසටහන් මාලාවට සමගාමීව, උසස් පෙළ සිසුන් සඳහා වෘත්තිය පුහුණු පාඨමාලා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022 ජනවාරි 28 දින රත්මලාන කොතලාවලපුර මහ විද්‍යාලයේදී පැවැත්වින.රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සත්කාරක වැඩසටහන් මාලාවට සමගාමීව, උසස් පෙළ සිසුන් සඳහා වෘත්තිය පුහුණු පාඨමාලා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022 ජනවාරි 28 දින රත්මලාන කොතලාවලපුර මහ විද්‍යාලයේදී පැවැත්වින.මෙම වැඩසටහන රත්මලාන ප්‍රාදේශීය මහ ලේකම් හිමාලි කරුණාරත්න මහත්මියගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රභා ශ්‍රි මදුරංගි මහත්මියගේ මඟ පෙන්වීම මත රත්මලාන නිපුණතා සංවර්ධන නිලධාරී ඩී.පී. වීරසිංහ මහතා විසින් සංවිධානය කරන ලදී.වැඩසටහන සඳහා ඩී.පී. වීරසිංහ මහතා සහ රත්මලාන කාර්මික විද්‍යාලයේ වෘත්තිය මාර්ගෝපදේශන නිලධාරී ජයසිංහ ප්‍රනාන්දු මහතා සම්බන්ධ විය.

Scroll To Top