×

පණිවුඩය

Invalid Page Request

2023.12.21 ප්‍රාදේශීය සම්බන්ධීකරන කමිටු රැස්වීම

 රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ප්‍රේමනාත් සී දොලවත්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රත්මලාන ප්‍රාදේශීය මහ ලේකම් හිමාලි කරුණාරත්න මහත්මියගෙ සම්බන්ධීකරණයයෙන් ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය්දි 2023 දෙසැම්බර් 21 දින පැවැත්විය. මේ සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම් එච්.පී.එස්. මධුරංගි මහත්මිය, රත්මලාන සහකාර අධ්‍යක්ෂක/ක්‍රමසම්පාදන ශානිකා උදයංගනි මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැස්වීම සඳහා සම්බන්ධවිය

Scroll To Top