2022.03.04 පුහුණු ලාභීන්ගේ වයවසායකත්ව ආකල්ප ප්‍රවර්ධන වැඩසටහන

2022 මාර්තු මාස 04 දින රත්මලාන වෘත්තීය පුහුණු අධිකාරියේ පුහුණු ලාභී තරුණ තරුණියන් 40 දෙනෙක් සදහා වයවසායකත්ව ආකල්ප ප්‍රවර්ධන වැඩසටහනක් රත්මලාන කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් සිදු කරන ලදී.2022 මාර්තු මාස 04 දින රත්මලාන වෘත්තීය පුහුණු අධිකාරියේ පුහුණු ලාභී තරුණ තරුණියන් 40 දෙනෙක් සදහා වයවසායකත්ව ආකල්ප ප්‍රවර්ධන වැඩසටහනක් රත්මලාන කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් සිදු කරන ලදී.රත්මලාන ප්‍රාදේශීය මහ ලේකම් හිමාලි කරුණාරත්න මහත්මියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රභා ශ්‍රී මධුරංගී මහත්මියගේ මඟපෙන්වීම හා උපදෙස් පරිදි මෙම වැඩසටහන පැවැත්විය. පුහුණු ලාභීන් දැනුවත් කිරීම සදහා කොළඹ දිස්ත්‍රික් කුඩා වයාපාර සංවර්ධන අංශයේ වයවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරීන් වන නිරෝෂා නානායක්කාර මහත්මිය හා තිළිණි වඩුගේ මෙනවිය සහභාගී වූ අතර රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා වයාපාර සංවර්ධන නිලධාරී ඩී.එල්.ජී ගිම්හානි මහත්මිය විසින් වැඩසටහන සංවිධානය හා මෙහෙයවීම සිදු කරන ලදී.















