| විමධ්‍යගත අයවැය වැඩසටහන -2025 විශේෂ මන්ත්‍රී ප්‍රතිපාදන | ||||
| District:-Colombo | ||||
| අනු අංකය | ග්‍රාම නිලධාරි වසම | ව්‍යාපෘති අංකය | ව්‍යාපෘති නාමය | අනුමත මුදල රු. |
| 1 | කටුකුරුදුවත්ත | 2024/DCB/PC/RAT/C/028 | ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ අඩක් නිම කර ඇති බාල දක්ෂ ගොඩනැගිල්ලේ පහළ මහල ඉදිකර අවසන් කිරීම. | 2,500,000.00 |
| 2 | බටහිර කව්ඩාන | 2024/DCB/PC/RAT/C/029 | ශාස්ත්‍රානන්ද නවෝද්‍යා මහා විද්‍යාලයේ පාසැල් වැසිකිළි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම හා ආබාධිත දරුවන්ට රෝද පුටු වලින් ගමන් කිරීමට හැකිවන ලෙස (වැසිකිළිය වෙතට) මාර්ගය සැකසීම | 200,000.00 |
| 3 | විහාර | 2024/DCB/PC/RAT/O/030 | සුභ සාධක සමාජ සංවර්ධන හා අන්‍යෝනාධාර සමිතිය සඳහා (ලි.ප.අංක රත්/01/06/38/2006) Behrringer ( dynamic Av portable sound system) එකක් හා Fm mic කට්ටලයක්,ඇඳි සහිත ප්ලාස්ටික් පුටු ලබා දීම. | 200,000.00 |
| 4 | වටරප්පල | 2024/DCB/PC/RAT/O/031 | ගල්කිස්ස, පීරිස් පාර එක්සත් අවමංල්‍යාධාර සමිතිය සඳහා නෙස්කැෆේ මැෂින් 1ක් සහ බුෆේ සෙට් එකක් ලබා දීම. | 250,000.00 |
| 5 | අත්තිඩිය උතුර | 2024/DCB/PC/RAT/O/032 | අත්තිඩිය උතුර ප්‍රජා සංවර්ධන සමිතිය සඳහා 10 X 10 කැනපියක් සහ ඇඳි රහිත පුටු 50ක් ලබා දීම. | 150,000.00 |
| 6 | අත්තිඩිය දකුණ | 2024/DCB/PC/RAT/O/033 | අත්තිඩිය දකුණ සුභ සාධක සමිතියට ඇඳි රහිත ප්ලාස්ටික් පුටු ලබා දීම. | 100,000.00 |
| 7 | වතුමුල්ල | 2024/DCB/PC/RAT/O/034 | ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහලේ තූර්ය වාදක කණ්ඩායමට අවශ්‍ය උපකරණ ලබාදීම. | 100,000.00 |
| 8 | අත්තිඩිය උතුර | 2024/DCB/MF/RAT/O/019 | අත්තිඩිය උතුර ප්‍රජා සංවර්ධන සමිතියට ප්ලාස්ටික් පුටු ලබා දීම. | 100,000.00 |
| 9 | කඳවල | 2024/RDP/AS/RAT/O/001 | රත්මලාන අන්ධ විද්‍යාලය සඳහා පරිගණක සහ පරිගණක මේස ලබා දීම. | 200,000.00 |
| 10 | කඳවල | 2024/RDP/AS/RAT/C/002 | රත්මලාන බිහිරි පාසල් ගොඩනැගිල්ලෙහි ජනේල සඳහා ඇලුමිනියම් ජනෙල් යෙදීම. | 200,000.00 |
| 11 | කටුකුරුදුවත්ත | 2024/RDP/PD/RAT/C/001 | විද්‍යා විද්‍යාලයේ 5 වන ශ්‍රේණියේ පන්ති පැවැත්වෙන ගොඩනැගිල්ල ඉදිරිපිට ඉන්ටලොක් ගල් අතුරා සකස් කර ගැනීම | 500,000.00 |
| 12 | විහාර | 2024/RDP/PD/RAT/C/002 | රජමාවත ශ්‍රී විද්‍යාරාම භික්ෂු නිවාසය සෑදීම | 300,000.00 |















