2024.10.22 මූල්‍ය සාක්ෂරතාවය වැඩසටහන

ප්‍රතිලාභී සංඛ්‍යාව- 25ප්‍රතිලාභී සංඛ්‍යාව- 25
ස්ථානය - පරමධම්ම චේතිය පිරිවෙන
සම්පත්දායකත්වය- මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා වයාපාර සංවර්ධන නිලධාරී හෂානි දිසානායක මහත්මිය.
අරමුණ - වයවසායකයන්ගේ මූල්‍ය කළමනාකරණ දැනුම ලබාදීම හා අවිධිමත් මූල්‍ය ආයතන සමඟ ණය ගනුදෙනුවලින් වයවසායකයන් ආරක්ෂා වීමට දැනුවත්කිරීම.


























