2024.10.22 නිවස පදනම් කරගත් මුල් ළමාවිය සංවර්ධනය

2024.10.22 නිවස පදනම් කරගත් මුල් ළමාවිය සංවර්ධනය
ස්ථානය - අරලිය පෙර පාසල - රත්මලාන බටහිර
සම්පත්දායකත්වය - භාග්‍ය කන්දඋඩ - මුල් ළමාවිය සංවර්ධන නිලධාරී
වත්සලා එදිරිසිංහ - මනෝ විද්‍යා උපදේශන නිලධාරී.
විශේෂ කරුණු - මෙදින සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය පිළිබඳව දිස්ත්‍රික් සමාජ ආරක්ෂණ නිලධාරී සඳුනි මහත්මිය සහ සමාජ ආරක්ෂණ නිලධාරී ගයනි ගීතිකා මහත්මිය විසින් දැනුවත් කරන ලදී.


























