2024.09.26 - නිෂ්පාදන ඇසුරුම්කරණ වැඩසටහන

2024.09.26 - නිෂ්පාදන ඇසුරුම්කරණ වැඩසටහන 2024.09.26 - නිෂ්පාදන ඇසුරුම්කරණ වැඩසටහන
ප්‍රතිලාභී සංඛ්‍යාව- 25
ස්ථානය - පරමධම්ම චේතිය පිරිවෙන
සම්පත්දායකත්වය- මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විද්‍යා හා තාක්ෂණික නිලධාරී මහේෂ් ප්‍රනාන්දු මහතා.
අරමුණ - වයවසායකයන්ගේ නිෂ්පාදනවල ඇසුරුම සකස් කිරීමේදී අලෙවි ප්‍රවර්ධනය සදහා වඩාත් සුදුසු ආකාරයට සකස් කිරීමට දැනුම ලබාදීම.
ඩී.එල්.ජී ගිම්හානි - කුඩා වයාපාර සංවර්ධන නිලධාරි


























