2024 නව වසර රාජකාරී ආරම්භය

2024 නව වසර රාජකාරී ආරම්භය"සවිමත් අනාගතයකට පෙරවදනක්." තේමාව යටතේ රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය රාජකාරි කටයුතු චිරාගත සම්ප්‍රදායනුකූලව ආගමික වතාවත් වලින් අනතුරුව විය.
රත්මලාන ප්‍රාදේශීය ලේකම් හිමාලි කරුණාරත්න, සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රභා ශ්‍රී මදුරංගි ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් ඇතුළු සියලු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් රාජකාරී ආරම්භ අවස්ථාව පැවැත්විණ.
මාධ්‍ය අංශය 2024. 01. 01


























