
2023 වර්ෂය සඳහා ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමේ කාල සීමාව 2022.10.01 සිට 2022.12.31 දිනෙන් අවසන් වේ.2023 වර්ෂය සඳහා ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමේ කාල සීමාව 2022.10.01 සිට 2022.12.31 දිනෙන් අවසන් වේ.(නියමිත කාල සීමාව තුළ ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම පැහැරහරින ගිනිඅවි බලපත්‍රලාභීන් සම්බන්දයෙන් ගිනි අවි අඥා පනත යටතේ නෛතික ක්‍රියාමාර්ග ගනු ඇත.
2023 වර්ෂය සඳහා ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමේ අයදුම් පත්‍ර සියල්ලම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෙබ් අඩවියෙන් www.colombo.dist.gove.lk හා ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවියෙන් www.defence.lk බාගත කර ඇත හැක.


























