විමධ්‍යගත අයවැය වැඩසටහන -2025  විශේෂ මන්ත්‍රී ප්‍රතිපාදන 
 
District:-Colombo    
අනු අංකය ග්‍රාම නිලධාරි වසම ව්‍යාපෘති අංකය ව්‍යාපෘති නාමය අනුමත මුදල රු.
1 කටුකුරුදුවත්ත 2024/DCB/PC/RAT/C/028 ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ අඩක් නිම කර ඇති බාල දක්ෂ ගොඩනැගිල්ලේ පහළ මහල ඉදිකර අවසන් කිරීම.  2,500,000.00
2 බටහිර කව්ඩාන 2024/DCB/PC/RAT/C/029 ශාස්ත්‍රානන්ද නවෝද්‍යා මහා විද්‍යාලයේ පාසැල් වැසිකිළි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම හා ආබාධිත දරුවන්ට රෝද පුටු වලින් ගමන් කිරීමට හැකිවන ලෙස (වැසිකිළිය වෙතට) මාර්ගය සැකසීම 200,000.00
3 විහාර 2024/DCB/PC/RAT/O/030 සුභ සාධක සමාජ සංවර්ධන හා අන්‍යෝනාධාර සමිතිය සඳහා (ලි.ප.අංක රත්/01/06/38/2006‍) Behrringer             ( dynamic Av portable sound system) එකක් හා Fm mic කට්ටලයක්,ඇඳි සහිත ප්ලාස්ටික් පුටු ලබා දීම.  200,000.00
4 වටරප්පල 2024/DCB/PC/RAT/O/031 ගල්කිස්ස, පීරිස් පාර එක්සත් අවමංල්‍යාධාර සමිතිය සඳහා නෙස්කැෆේ මැෂින් 1ක් සහ බුෆේ සෙට් එකක් ලබා දීම.  250,000.00
5 අත්තිඩිය උතුර 2024/DCB/PC/RAT/O/032 අත්තිඩිය උතුර ප්‍රජා සංවර්ධන සමිතිය සඳහා 10 X 10 කැනපියක් සහ ඇඳි රහිත පුටු 50ක් ලබා දීම.  150,000.00
6 අත්තිඩිය දකුණ 2024/DCB/PC/RAT/O/033 අත්තිඩිය දකුණ සුභ සාධක සමිතියට ඇඳි රහිත ප්ලාස්ටික් පුටු ලබා දීම. 100,000.00
7 වතුමුල්ල 2024/DCB/PC/RAT/O/034 ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහලේ තූර්ය වාදක කණ්ඩායමට අවශ්‍ය උපකරණ ලබාදීම. 100,000.00
8 අත්තිඩිය උතුර 2024/DCB/MF/RAT/O/019 අත්තිඩිය උතුර ප්‍රජා සංවර්ධන සමිතියට ප්ලාස්ටික් පුටු ලබා දීම. 100,000.00
9 කඳවල 2024/RDP/AS/RAT/O/001 රත්මලාන අන්ධ විද්‍යාලය සඳහා පරිගණක සහ පරිගණක මේස ලබා දීම. 200,000.00
10 කඳවල 2024/RDP/AS/RAT/C/002 රත්මලාන බිහිරි පාසල් ගොඩනැගිල්ලෙහි ජනේල සඳහා ඇලුමිනියම් ජනෙල් යෙදීම. 200,000.00
11 කටුකුරුදුවත්ත 2024/RDP/PD/RAT/C/001 විද්‍යා විද්‍යාලයේ 5 වන ශ්‍රේණියේ පන්ති පැවැත්වෙන ගොඩනැගිල්ල ඉදිරිපිට ඉන්ටලොක් ගල් අතුරා සකස් කර ගැනීම 500,000.00
12 විහාර 2024/RDP/PD/RAT/C/002 රජමාවත ශ්‍රී විද්‍යාරාම භික්ෂු නිවාසය සෑදීම 300,000.00
Scroll To Top