රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අන්තර් ක්‍රීඩා සමාජ මළල ක්‍රීඩා තරගාවලිය ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ක්‍රීඩා ක්‍රීඩා පිටියේදී

47 වන ජාතික මහ ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වනු ලබන රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අන්තර් ක්‍රීඩා සමාජ මළල ක්‍රීඩා තරගාවලිය ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ක්‍රීඩා ක්‍රීඩා පිටියේදී 2022 මාර්තු 20 දින දිස්ත්‍රික් ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් තුමියගේ පූර්ණ අධීක්ෂණයෙන් සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියගේ අනුශාසනා ඇතිව බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුග්‍රහය ඇතිව සාර්ථකව පවත්වන ලදී,















