2022.03.10 ව්‍යවසායකයන් දැනුවත් කිරීමේ වැඩසටහන

2022 මාර්තු මස 10 වන දින රත්මලාන කොට්ඨාසයේ වයවසායකයන් දැනුවත් කිරීම හා ආකල්ප සංවර්ධන වැඩසටහනක් රත්මලාන කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් සිදු කරන ලදී. මෙම වැඩසටහන සඳහා ව්‍යවසායකයන් 40 දෙනෙකු සහභාගී වූ අතර ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කර ගැනීම සඳහා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයෙන් ලබා ගත හැකි සේවාවන් පිළිබඳව මෙහිදී දැනුවත් කරන ලදී.2022 මාර්තු මස 10 වන දින රත්මලාන කොට්ඨාසයේ වයවසායකයන් දැනුවත් කිරීම හා ආකල්ප සංවර්ධන වැඩසටහනක් රත්මලාන කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් සිදු කරන ලදී. මෙම වැඩසටහන සඳහා ව්‍යවසායකයන් 40 දෙනෙකු සහභාගී වූ අතර ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කර ගැනීම සඳහා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයෙන් ලබා ගත හැකි සේවාවන් පිළිබඳව මෙහිදී දැනුවත් කරන ලදී.රත්මලාන ප්‍රාදේශීය මහ ලේකම් හිමාලි කරුණාරත්න මහත්මියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රභා ශ්‍රී මධුරංගී මහත්මියගේ මඟපෙන්වීම හා උපදෙස් පරිදි මෙම වැඩසටහන පැවැත්විය.වයවසායකයන් දැනුවත් කිරීම සදහා කොළඹ දිස්ත්‍රික් කුඩා වයාපාර සංවර්ධන අංශයේ වයවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරී ප්‍රදීපා ජයසේකර මහත්මිය හා දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා වයාපාර සංවර්ධන නිලධාරී කළණ මෙත් මහතා සහභාගී වූ අතර රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා වයාපාර සංවර්ධන නිලධාරී ඩී.එල්.ජී ගිම්හානි මහත්මිය විසින් වැඩසටහන සංවිධානය හා මෙහෙයවීම සිදු කරන ලදී.නිපුණතා සංවර්ධන නිලධාරී වයවසායකයන් සදහා වැදගත් වන දැනුවත් කිරීම් කිහිපයක් මෙම වැඩසටහන තුළින් සිදුකරන ලදී.















