2022.10.27 පාසැල් උපකරණ ලබාදීමේ වැඩසටහන

ලෝක ළමා දිනයට සමගාමීව ආර්ථික අපහසුතා ඇති සමෘද්ධි කැකුළු ළමා සමාජ සාමාජික සමාජිකාවන් සඳහා පාසැල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් 2022.10.27 දින රත්මලාන ප්රාදේශිය ලේකම් කාර්යාලීය ශ්රවණාගාරයේ දි පැවැත්වින. රත්මලාන ප්රාදේශීය ලේකම් හිමාලි කරුණාරත්න මහත්මියගේ මඟ පෙන්වීම මත පවත්වන ලද මෙම වැඩසටහන සඳහා රත්මලාන සහකාර ප්රාදේශිය ලේකම් ප්රභා ශ්රි මදුරංගි මහත්මිය, පරිපාලන නිලධාරී සහ සමෘද්ධි අංශයේ ප්රජා මූල සමිති කළමණාකරු, බැංකු කළමණාකරු, සමාජ සංවර්ධන සහාකාර, සංවර්ධනය නිලධාරීන්, ප්රජා මූල සමිති සභාපතිවරු ඇතුළු නිලධාරීහූ සම්බන්ධ විය















