2022.03.15 මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවියන් සඳහා පවත්වන ලද වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන

ත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සත්කාරක වැඩසටහන් මාලාව යටතේ, වෘත්තීය පුහුණු පාඨමාලාවලට සිසුන් යොමු කිරීම සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022 මාර්තු15 දින ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ දී පැවැත්වින. රත්මලාන ප්‍රාදේශීය ලේකම් හිමාලි කරුණාරත්න මහත්මියගේ මුලිකත්වයෙන් යුතුව මෙම වැඩසටහන නිපුණතා සංවර්ධන නිලධාරි විරසිංහ මහතා විසින් සංවිධානය කරන ලදි.















