2022.02.15 මුල් ළමාවිය දරුවන්ගේ දෙමව්පිය වැඩමුළුව

උපදේශනය හඳුන්වා දීම හා ළමා මානසික ගැටලු පිළිබඳ හඳුනාගැනීම හා අවබෝධ කරගැනීමත්, ඒ සඳහා ගත යුතු සුදුසු ක්‍රියමාර්ග පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022.02.15 වන දින ගල්කිස්ස ග්‍රෑන්ඩ් ස්ටාර් පෙරපාසලේ දී උපදේශන නිලධාරි පී.කේ ක්‍රිශාන්ති ද සිල්වා මහත්මිගේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලදී.















