2024.11.06 මත්ද්‍රව්‍ය නිවාරණය හා දැනුවත් කිරීමේ වැඩසටහන

දිනය - 2024/11/06.

ස්ථානය - රත්මලාන බිහිරි විද්‍යාලය

ප්‍රතිලාභීන් - 8 වසරින් ඉහළ දරුවන්.

සම්පත් දායකත්වය - ගල්කිස්ස ප්‍රජා පොලිස් සම්බන්ධීකරණ නිලධාරී දයානන්ද පත්මසිරි මහතා.

සහභාගීත්වය - දිලිනි පෙරේරා (සමාජ සේවා නිලධාරී), වත්සලා එදිරිසිංහ (මනෝවිද්‍යා උපදේශක)

குடியுரிமை சாசனம்

Scroll To Top