2024.09.26 - නිෂ්පාදන ඇසුරුම්කරණ වැඩසටහන

 2024.09.26 - නිෂ්පාදන ඇසුරුම්කරණ වැඩසටහන  2024.09.26 - නිෂ්පාදන ඇසුරුම්කරණ වැඩසටහන 
ප්‍රතිලාභී සංඛ්‍යාව- 25
ස්ථානය -  පරමධම්ම චේතිය පිරිවෙන 
සම්පත්දායකත්වය- මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විද්‍යා හා තාක්ෂණික නිලධාරී මහේෂ් ප්‍රනාන්දු මහතා. 
අරමුණ -  වයවසායකයන්ගේ  නිෂ්පාදනවල ඇසුරුම සකස් කිරීමේදී අලෙවි ප්‍රවර්ධනය සදහා වඩාත් සුදුසු ආකාරයට සකස් කිරීමට දැනුම ලබාදීම.
ඩී.එල්.ජී ගිම්හානි - කුඩා වයාපාර සංවර්ධන නිලධාරි

குடியுரிமை சாசனம்

Scroll To Top