2022.06.23 ගාල්ල වදුරඹ ප්‍රදේශවාසින්ගේ පරිත්‍යාගයෙන් ලද ආහාර මළු බෙදා දීම

 ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය අනුග්‍රහයෙන් ගාල්ල වදුරඹ ප්‍රදේශයේ ජනතාවගේ පරිත්‍යාගයෙන් ලද ආහාර මලු 700 ක් රත්මලාන කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී ජනතාව වෙත බෙදා දීමේ වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදිප් යසරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සුගත ධර්මායතන විහාර පරිශ්‍රයේදී 2022.06.23 දින සිදුකරන ලදී. රත්මලාන ප්‍රාදේශීය ලේකම් හිමාලි කරුණාරත්න හා වටරප්පල ග්‍රාම නිලධාරී පූර්ණා මධුමාලි මහත්මිය විසින් වැඩ සටහන සම්බන්ධීකරණය සිදුකරන ලදී.

குடியுரிமை சாசனம்

Scroll To Top