2022.02.24 විගමනික ශ්‍රමික පවුල් සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහන

1.gif

රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සත්කාරක වැඩසටහන් මාලාවට සමගාමීව, විගමනික ශ්‍රමික පවුල් සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022 පෙබරවාරි 24 දින රත්මලාන බඩෝවිට ජනනන්දනාරාමයේ් දී පැවැත්වින. රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සත්කාරක වැඩසටහන් මාලාවට සමගාමීව, විගමනික ශ්‍රමික පවුල් සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022 පෙබරවාරි 24 දින රත්මලාන බඩෝවිට ජනනන්දනාරාමයේ් දී පැවැත්වින. මෙම වැඩසටහන රත්මලාන ප්‍රාදේශීය මහ ලේකම් හිමාලි කරුණාරත්න මහත්මියගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රභා ශ්‍රි මදුරංගි මහත්මියගේ මඟ පෙන්වීම මත රත්මලාන විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් විසින් සංවිධානය කරන ලදි.කටුකුරුඳුවත්ත ග්‍රාමනිලධාරී වසමේ විගමනික ශ්‍රමික පවුල් සාමාජිකයන්ගේ ජීවනෝපාය පිළිබඳව තොරතුරු ලබා ගැනීම සහ අධ්‍යාපන ආධාර ලබාගැනීම සම්බන්ධව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ දී සිදුවිය.

குடியுரிமை சாசனம்

Scroll To Top