2024.06.24 " මත්ද්‍රව්‍ය නිවාරණය හා ළමා මානසික සංවර්ධනය "

 
රත්මලාන ප්‍රාදේශීය ලේකම්තුමිය හා දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂකතුමාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ රත්මලාන සමෘද්ධි අංශය මගින් පාසල් සිසුන් උදෙසා " මත්ද්‍රව්‍ය නිවාරණය හා ළමා මානසික සංවර්ධනය " යන තේමාව යටතේ රත්මලාන කොතලාවල පුර ජාතික පාසල් සිසු සිසුවියන් සියදෙනෙකුගේ පමණ (100) හා ගුරු මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් දෙහිවල ප්‍රාදේශීය ළමා ආරක්ෂණ නිලධාරී නිමාලි ඒකනායක මහත්මියගේ සම්පත් දායකත්වයෙන් 2024/06/24 වන දින විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.

குடியுரிமை சாசனம்

Scroll To Top