ආර්ථික පුනර්ජීවන කමිටුව පරමධම්ම චේතිය පිරිවෙණ රත්මලාන.

 රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිරිවෙණ වසමේ ආර්ථික පුනර්ජීවන කමිටුව පරම ධම්ම චේතිය පිරිවෙන් විහාරස්ථානයේ 2022 සැප්තැම්බර් 14 දින සවස 3.00 පැවැත්වින. වැඩසටහන සඳහා පරමධම්ම පිරිවෙණ විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය මාඉටිපේ විමලසාර ස්වාමින්වහන්සේ, රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක පුජ්‍ය ඉලුඹකන්දේ විනීත ස්වාමින්වහන්සේ, දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රි ක්‍රිස් බල්තසාර් සහ ආර්ථික සංවර්ධන නිලධාරී දේවින්ද වික්‍රමසිංහ, ග්‍රාම නිලධාරී ශිරෝමි අමරසේකර, සමෘද්ධි සංවර්ධන නිලධාරී අනුෂා ඇතුළු ක්ෂේත්‍ර නිලදාරින්, මහජන සෞඛ්‍ය පරීක්ෂක, ප්‍රාජා මණ්ඩල නිලධාරීන් ඇතුලු පිරිසක් සහභාගි විය.

குடியுரிமை சாசனம்

Scroll To Top